1. මරුසිරා

    උබලට මොකද හිතෙන්නේ ...? (2525)

    පට්ට ලස්සන සින්දුවක් මචෝ ..හිතන්න දෙයක් තියෙනවා ...ඒකාලේ ගයපු sci -fi සින්දුවක් :love::love: රේප් +8
  2. මරුසිරා

    ලක් මෑණිට ණය නැතී,පුත් කුමරා ඔබ නිතී

    වරිගෙටම සලකන්න ගිහින් වලිගෙ නහගත්තු මිනිහෙක් ...
  3. මරුසිරා

    ඇමෙරිකානු මුසලුන් සහ ISIS

    හිලරි තමයි එන්නේ ..වෙට්ට් පාසි :no::no:
  4. මරුසිරා

    සෙල්ෆි ගන්න ආස අය බලන්න - 18+

    මොකක්ද යකෝ ඒ පයන්න ...:confused::baffled:
  5. මරුසිරා

    අහලපහල මිනීමැරුමක් උනොත් නොකල යුතු දෑ ටි&#3482

    ආදර්ශමත් පොලෝසිය ලෝකෙටම එකයි ...
  6. මරුසිරා

    ජෝක් adult

    හා හා පට්ට ...:lol::lol::lol:
  7. මරුසිරා

    විපක්ශනායක වාහන 5ක් බාරදෙයි

    ඕව කියන්න ඔට්ටු නැ මයිත්‍රී දාපු දර්ශනේ හැටියට දැන් සක්කරයා ඇවිත් උට මුකුත් එපා කිව්වත් විස්වාස කරන්න බෑ දැන් :(
  8. මරුසිරා

    ⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

    දැන් කවුද අපේ ටීම් එකේ පුහුණු කාරය බන් ...?
  9. මරුසිරා

    ඇයි අපි ගැන මෙච්චර නොදන්නේ???

    වටිනා හුයක් මචෝ .. You must spread some Reputation around before giving it to Dineth1990 again.:sorry:
  10. මරුසිරා

    කැමරා 16ක් තියෙන අලුත් කැමරාව 📷📷

    පෙනුමනං ටිකක් චාටර් නේ ..පොටෝ ගන්න උන්ට වැදගත් වෙයි ..:)
  11. මරුසිරා

    Crazybuddy

    මම හිතුවේ උබ උට බනිනවා කියල ...:lol: :lol: දෙකක් කතා කරන්න අආවේ :lol::lol: උ හොද එකා ..අලුත් පරණ කියල නැ :yes::yes: ටිකක් පරිස්සමෙන් හැබැයි ;)
  12. මරුසිරා

    පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

    එළකිරි මචන් ...රේප් දෙන්න බැරිලු
  13. මරුසිරා

    ෴කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වෙ?෴

    යේ කනේ මාතියා අල්ල තමා කියල තියෙනවා ..එකා කියනවා තමා අපිල කොරනවා ...:yes::yes:
  14. මරුසිරා

    සත්‍ය සිදුවීමක් - But very funny

    හොද වෙලාවට කිහිල්ලෙන් බේරුනේ ...ලජ්ජාවට මේ ගෑනි කිහිල්ල කියල කිව්වට ඇත්තටම වෙන එකක් බැලුවද දන්නේ නෑ උව :lol::lol::lol: අනේ මන්ද බන් ගොඩක් ගනු උදවිය ඔය වගේ තමා ..සමාජේ හැටි දන්නේ නැ :no:
  15. මරුසිරා

    පෙම්වතියගේ බාසාව

    බුද්දිමය දේපල පනත යටතේ දාපන් ඕකට නඩු ... නැත්නම් අබරපන් ගුලියක් චෝර වෙලාම යන්න :lol:

    No contents