එක තමයි බන් ..බොරුකාරයෝ නිසා ඇත්තටම අසරණ මිනිස්සුන්ට උදව්කරන්නත් මි ඉස්සු දෙපාරක් හිතන්න වෙලා ...අද කාලේ කෙනෙක් දැක්ක පලියට ඔහු හෝ අය ගැන විශ්වාස කරන්න බෑ .තාමත් ලංකාවේ හොද මිනිස්සු ඉන්නවා .ප්‍රහ්නේ හොද මිනිස්සුන්ට වඩා නරක මිනිස්සු ඉන්න එකයි :dull::(
අනික් පත්තර වල වැඩියෙන් දානෙත් ජරා මිනිස්සු...