පුළුවන් නම් ප්‍රයිවට් බස් සේරම රජයට පවරන් විනයානුකුල රියදුරන් සහ කොන්දන් ඇතිකර ක්‍රමවත් බස් සේවාවක් ඇති කරන්න ඕනේ .එතකොට ඔය ප්‍රශ්න වලින් ගොඩක් අඩු වෙයි .:)
උදා ලංගම හොදට තිබ්බ නම් මේ ප්‍රශ්න සෑහෙන්න අඩුවෙන්න තිබ්බ .මුදලාලිලට බස් දුන්න එක තමයි ලොකුම වැරැද්ද ...උන් මේකේ ඉන්න කන් විනයක් නීතියක්...