මචං මම කියන්නම් ඇත්තටම මම හිතන දෙය ..
මුලිනම් හිතනන් ඕනි තමන්ට තමන්ගේ අම්ම වගේ තමයි අනිත් අයටත් තමන්ගේ අම්ම. මිනිසුන්ත් එක්ක රණ්ඩුවෙලා ගහමරගන්නවා, වචන කියගන්නවා වගේ නෙමයි හැමෝ එක්කම හොදින් ඉන්නයි හිතන්න ඕනි. මම කියන්නේ නැහැ නන්න්දම්මට අම්මට වගේම සලකන්න කියල. එත් එතින් නිසි ගරුත්වය දීලා සලකන්න...