එක තමයි මචං කියනේ. මෙය බැරිවෙලාවත් විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම්, ගාමිණී ෆොන්සේකා , වගේ හොද චරිතාංග නළුවෙක් උනානම් කොහොම ඉදිද ?? කරන ජෝක් එකකුත් නැහැ. කුණුහරප කියනවා විතරයිනේ. ටෙනිසන් බන්දු දෙන්නම එහමයි. කුණුහරප නොකිය ආපු එකම ජෝක් ෆිල්ම් එක සිකුරුහතේ. රොඩ්නි වර්ණකුල එකේම පට්ට නිහතමානී...