මතකද ගිය සුමානෙ අතුරු සම්මත් ගිනුම පාස් කරන එක.
මෛත්‍රිල මහින්දල කලින්ම කියල තිබ්බ ඒක සම්මත කරන්වට විරුද්ද වෙන්නෙ නැ කියල.එනිසා පාලක පක්ශෙට පාස් කරන එක අවුලක් නැ මොකද ඒකෙන් ලබන හය මාසෙ වියදම් කවර් කරන්නෙ.
ජේවීපි එවුන් කිව්ව අපිට චන්ඩ්යක් ඕන කියල...
විරුද්දව චන්ද 6ක් ඒ JVP එවුන්...
පක්ශව...