පොර ඉතින් ඕන එකකට මේ බඩු ටික ගෙනල්ල ෆෝම් කරන එක විතරයි කරන්නෙ.31st එකටත් ගෙනෙයි සිංහල අවුරුද්දටත් ගෙනෙයි.
සල්ලි වැඩි උනාම පිස්සු වගේ වෙනව ඇති බන්. පට්ටකලාකාරයෝ සෙට් එක. කමක් නෑ උන්ගෙ දවසෙ වියදම ශේප් වෙනව ඇති මේවට ආවම නැත්නම් හැමදාම එකඑකා එක්ක දවස පුරාම හෝටල් වලට රින්ගල ඇදවල්වලට නැගල බැහැලම...