එට්කා ගහල ඉන්දියාවෙන් ටීම් එකක් ගෙන්නුව න
එට්කා ගහල ඉන්දියාවෙන් ටීම් එකක් ගෙන්නුව නන් හරි....
අදත් ඉනිමකින් පරාදයි තව ටිකකින්...කොහොමද ඉන්දියාවෙ එවුන් නෙලන නෙලිල්ල, පුජාරා, කෝලි, රහානෙ.......අපිට යකෝ විකට් 20කට ගහ ගන්ඩත් බෑ එවුන් 10ට ගහන එක.......එට්ක ගැහුවම ලගදිම ගෙන්නන එකයි තියෙන්නෙ...