දස අකුසල් (dasa akusal)
1. පානාතිපාතය
පානාතිපාතය යනු සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ය. ප්‍රාණඝාත අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
පණ ඇති සත්ත්වයෙක් වීම
පණ ඇති සත්ත්වයෙක් බව දැන සිටීම
මැරීමේ චේතනාව (කැමැත්ත)
මරන්නට උපක්‍රම යෙදීම...