ආයිත් ආණ්ඩුවටම යනවලු අම්මේ
තිස්ස හරිම නපුරුයි අම්මේ
1. පනදාගෙන පොදු අපේක්ෂකව හොයද්දී, මූත් හොයන්න උදව් කරා අම්මේ
2. සරම අස්සේ ඉදලා අමුඩේ ගලවන් දුවනකන් තේරුනේම නෑ අම්මේ
3. සරත්චන්ද්‍ර හදහන බැලුවට මේ ග්‍රහ මාරුව දැක්කේ නෑ අම්මේ (සරත්චන්ද්‍රගෙ අවසානේ අම්මේ)
4. ආණ්ඩුව මෛත්‍රීව එලියට දාලා, අපේ...