1. N sriyantha

    දුර්වල කැඳ හැලියක්

    දුර්වල කැඳ හැලියක් මොන හේතුවකට හරි මහින්ද අව්රුදු දෙකකට පෙර ජනාධිපතිවරණය ගත්තේ නැත්නම් ආණ්ඩුවේ හිටිය කුමන්ත්‍රන කාරයෝ ඇතුලේ ඉඳන්ම අල කරනවා. මයිත්‍රී ඩෙංගු - වකුගඩු - දොස්තර වින්නඹු - නර්ස්ල ගේ වගේ කිසිම තීරණාත්මක ප්‍රශ්නයක් විසඳුවේ නැහැ. හැමදාම ප්‍රශ්න ඇදන් ගියා අල වෙන්න. රටේ හාල් මිල ඕනේ...
  2. N sriyantha

    යහපාලන හීන

    මහින්දගේ පාලණය පෙරලා දමා මෛත්‍රී - රනිල් - චන්ද්‍රිකා - මංගල - රවී - රාජිත හවුලට රට බාරදීමෙන්, මහින්ද පුටුවෙන් ඇද දැමීමට හේතුවන ගැටළුවලට සාධාරණ පිළිතුරු ලැබේද... නැතිනම් ආපසු රට තිබුනු නරකාදියටම ඇද වැටේ..දැයි තහවුරු කර පිළිතුරු දෙන්නට වගකීම බාරගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවීමයි.. දැනටම ඇති වෙන්නට...
  3. N sriyantha

    යහපාලන හීන

    . මේ පොළව මෙහි ජනතාව ගැන කැක්කුමක් නැති... හිතින් ලංඩනයේ ජීවත්වන චන්ද්‍රිකාගෙන් හෝ රනිල් ගෙන් හෝ ඔවුන්ගේ දුෂ්ඨ සහචරයන්ගෙන් මේ මාතෘභූමියට අවැඩක් නපුරක් මිස හොදක් සිදු නොවන බව ඒකාන්තය...
  4. N sriyantha

    යහපාලන හීන

    පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුදුය හැදුවේ 200 සමෝච්ච රේඛාව අලලා.. තොත්ත බබලා ඉන්න නිසා පැහැදිලි කරනවා නම් වර්තමානයේ නෂ්ඨාවශේව ඇති පරාක්‍රම රාජමාලිගාවේ මලුවට ඉහලින් තමයි එදා ජලය තිබ්බේ. ඩී.ඇස්. සේනානායක වැව හැදුවා කියලා කරේ වෑ කන්දෙන් අඩි අටක් කපලා පාත් කරලා බැම්මේ කඩතොලු පිරෙව්වා. එහෙම නැතුව...
  5. N sriyantha

    මෛත්‍රී - චම්පික ද... මහින්ද ද...

    මෛත්‍රී - චම්පික ද... මහින්ද ද... මෛත්‍රී - චම්පික ද... මහින්ද ද... - 01 මෛත්‍රී දිනවා මහින්ද පැරදවීම තීරණය කර ඇති පිරිස ඊට දක්වන ප්‍රධාන හේතු... 01. අධික දූෂණය හොරකම ගසා කෑම 02. පවුල්වාදය 03. මහින්ද වටා සිටින බොහොමයක් දූෂිතයන් වීම 04. ඒකාධිපතිවාදය 05. චීන ගැති විදේශ ප්‍රතිපත්තිය 06. වැරදි...
  6. N sriyantha

    යහපාලන හීන

    මයිත්‍රී ගේ සහ මල්ලිලාගේ කෙරුවාව සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හොඳින්ම දන්නේ පොලොන්නරුවාසින් ය. එම කෙරුවාව, ඉබාගාතේ පාල සමඟ යහපාලන හීන දකින කට්ටිය හිතන විදිහේ කෙරුවාවක් නොවන බවත්, ඒ කෙරුවාව රටටම ආපු දාට මහින්දලා කැලේ බවත් හොඳටම දන්නේ ඔවුන්ය. සිරිසේන පොළොන්නරුවෙන් පරදින්නේ එබැවිනි.
  7. N sriyantha

    පස්ස පැත්තෙන් කථා කරනවා...

    "ෆේස්බුක් වීරයන්ගේ" ආතල් කුඩු කරපු මහින්දගේ මංගල රැලිය.. මේ තමයි මේ පොලොවේ ජනතා බලය.. "මේ ෆේස්බුක් කෘතිම බලය නොවේ..." මේ ෆේස්බුක් කෘතිම බලය නොවේ... මේ රූපවාහිනී නාලිකාවල සල්ලි දීලා දාන බලය නොවේ.. "රට රකින නායකයා" ආරක්ෂා කරන ජනතා බලය.. "ෆේස්බුක් වීරයන්ගේ" ආතල් කුඩු කරපු මහින්දගේ මංගල රැලිය.. මේ...

    No contents