unp_උන් ගන්න_සිගිති_ආතල්

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
unp_උන් ගන්න_සිගිති_ආතල්

අනුරාධපුර රැළිය ෆොටෝශොප් එඩිටින් එකක්ලු. බස් වලින් සෙනග ගෙනාවා කියලා මයිත්රිගෙ මැයි රැළියක
ෆොටෝ දාලා Green Blood UNP එක චාටර් වුණාම, උන්ම ෆොටෝ එඩිට් කරලා
මඩ ගහනවා.

www.facebook.com/
GreenBloodPage

10830659_669231123189736_1995532561831087892_o.jpg




මහින්ද මහත්තයාගේ පේජ් එකේ ඔරිජිනල් ෆොටෝ එක මෙතනින් බලන්න.
www.facebook.com/PresidentRajapaksa
10365404_10152403040041467_8226151178920605603_o.jpg

ග්රීන් බ්ලඩ් යූඇන්පීකාරයින් නම් උපන් ගෙයි මෝඩයින්. අර ෆොටෝ එකට ගිහින් Green
Blood UNP පේජ් එකේම කොමෙන්ට් කරලා උන්ට සුද්ද සිංහලෙන්ම කියල දෙමු.
 
Last edited:

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යූඇන්පීකාරයින් නම් උපන් ගෙයි මෝඩයින්.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රිපාල සිරිසේන දිනුවට පස්සෙ මොකද කරන්නෙ කියල පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. මෛත්‍රිපාලට සහාය දෙන දේශපාලන බලවේග එක එක අය එක එක කතා කියන්නේ. පැහැදිලිව මොකක්ද කරන්න යන්නෙ දන්නෙ නැතුව මිනිස්සුන්ට ඔහු කෙරෙහි වැඩි විශ්වාසයක් නැහැ. ඒ වගේම විශේෂයෙන් සාම්ප්‍රදායික කොළ පාට ඡන්ද බොහොමයක් ඔහුට නොලැබෙන්න ඉඩ තියෙනවා. මේ නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් පරදිනවා.[/B]
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොනව කිව්වත් අපි නම් දෙන්නෙ නෑ. අපි දැක්කනේ ඊයේ උදේ එ පැත්තෙ ලමයි විදපු දුක .උන්ට ඉස්කොලෙයන්න බස් එකක් නෑ. ඔක්කොම බස් වල උබලගේ අම්මයි ත්තත්තයි වගේ බැත් පැකට් එකට හුරේ දෙන්න යන උන් එල්ලිලා යනවා. අනේ මෙහෙමත් රටක් :angry::angry::angry:
     
    Last edited:
    Dec 10, 2014
    241
    9
    0
    පවු ඔයි..
    කොහෙද ඉතිං උබල මෛත්‍රීගේ පොන්සියන්ට ආතල් එකක් ගන්න දෙන්නෙම නෑනේ..
    උන් බඩගාලා දණගාන්න හදනකොටම උන්ට වෙඩි තියල දානවා..
    :lol::lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය පේජ් එක කරන්නේ ආණ්ඩුවේ උන්මනේ හරකෝ....
     
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    ඉක්මන් කරන්න අවස්තාව මගනොහරින්න

    ඔන්ලයින් සහය සේවාව
    විසිහතර පැය පුරා ඔබ වෙනුවෙන් අවදියෙන්

    ඔබේ ක්ලික් කිරීම අපේ ඇක්සෙප්ට් කිරීම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...