1. S

    Sinhalayo- thopila kalu kota ketha ai??

    ඔච්චරම දන්නෙ නැත්තං පොඩ්ඩක් උණවටුන පැත්තෙ ගිහින් බලපන් බූරුවො. මන් කියන්න ඇත්ත. කොච්චර දුප්පත් කොල්ලො වෙනරටවල කෙල්ලන්ව බැදල කෝටිපතියො වෙලා ඉන්නවද. උන් එහෙමයි අපේ කොල්ලන්ට ලව් කරන්නෙ. නියම ආදරේ කියන්නෙ ඒකට.
  2. S

    Sinhalayo- thopila kalu kota ketha ai??

    ලංකාවෙ සිංහල කොල්ලො කොච්චර පිටරට කෙල්ලන්ව බදිනවද කියල හොයපන් මෝඩයෙක් වෙන්නෙ නැතුව. එහෙම බැදල අසාර්ථක වෙච්ච කවුරුත් නෑ යකෝ. පිටරට කෙල්ලො බොක්කෙන්ම ලව් කරනව අපේ උන්ට.
  3. S

    Sinhalayo- thopila kalu kota ketha ai??

    තෝ දන්නෙ නෑ සිංහල කොල්ලන්ට පිටරටවලදි තියන ඉල්ලුම. අහපං පිටරට කෙල්ලෙක්ගෙන් සිංහල කොල්ලන්ට කොච්චර කැමතිද කියල ලිං මැඩිය. අපේ කලු සිංහල කොල්ලන්ට තරං වෙන මොන රටවල පිරිමින්ටවත් නෑ. සිංහල කොල්ලො අනාත නෑ යකෝ.
  4. S

    කඳු නැගල තියනවද?

    කෙල්ලන්ව උස්සගෙන නගින්න ඇති නේද හන්තානෙ. ඔය බැච් ට්‍රිප් ගිය හුගක් උන් කියල තියනව කෙල්ලන්ගෙ වැඩ. කන්දම නග්ගන්න වෙනව කෙල්ලන්ව.
  5. S

    කඳු නැගල තියනවද?

    ජොබ් එක මොකද්ද උඹෙ?
  6. S

    සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීම&#3495

    රට ඉන්න එකෙක්ම කියන කතාවක් මේක බලපන්.
  7. S

    සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීම&#3495

    නෑ මචන්. මැදපෙරදිග ඉන්ජිනේරු වගේ රැකියා කරන අයගෙන් තමා වැඩි විනිමයක් ලැබෙන්නෙ. මෙයාලගෙන් හම්බවෙන්න ගාන ගනන් ගන්නවත් බෑ. කොහොමත් වෙන රටවල ආර්ථිකය දියුණු වෙන්න ගෑනු වැඩ කෙරුවට ලංකාවෙ ආර්ථිකය දුවන්නෙ පිරිමින්ගෙන් විතරයි.
  8. S

    ගෑනුන් ගෙන් මේ ටිකේ පරිස්සම් වෙයයල්ලා.

    සමානාත්මතාවයක් තියෙන්න ඕන මචන්. වෙනරටවල ගුටි කන්න වෙන්නෙ වැරැද්දෙ තරමට. ගෑනුද පිරිමිද කියන එක අදාල නෑ. ඒත් ලංකාවෙ පිරිමින්ට පොඩි වරදටත් තඩිබානව. ගෑනුන්ව ටික වෙලාවක් පොලීසියෙ තියන් ඉදල ආපහු යවනව.
  9. S

    Thavath chandi kellek

    කොහොමත් කුලප්පුව බන් ලංකාවෙ කෙල්ලන්ට.
  10. S

    Thavath chandi kellek

    මන් කතා කරන්නෙ ඇත්ත.
  11. S

    Thavath chandi kellek

    ලංකාවෙ ගෑනු ගැන කතා කරල වැඩක් නෑ.
  12. S

    ගෑනුන් ගෙන් මේ ටිකේ පරිස්සම් වෙයයල්ලා.

    මේ සිද්ධිය ගැන විතරක් නෙමේ කතා කරේ. මුලු ලංකාවෙම තත්වෙ ගැන කිව්වෙ. හිතල බලපං. ලංකාවෙ ගෑනුන්ටයි පිරිමින්ටයි දඩුවම් දෙන්නෙ එක විදිහට නෙමේ. පිරිමින්ට පොලීසිවල ගැහුවට ගෑනුන්ට කිසි දෙයක් කරන්නෙ නෑ.
  13. S

    ගෑනුන් ගෙන් මේ ටිකේ පරිස්සම් වෙයයල්ලා.

    මේ වගේ තමා ලංකාවෙ ගෑනුන්ටත් කරන්න ඕනෙ. ලංකාවෙ ගෑනියෙක් මොන ජරාව කිව්වත් කරත් මිනිස්සු බලාගෙන ඉන්නව. ඒක තමා මේ සේරම ප්‍රශ්න. වෙනරටවල වගේ තැළිල පොඩි වෙලා ඕන දේකට මූණ දෙන්න පුළුවන් ගෑනු ලංකාවෙ නෑ. වෙනරටවල පොලීසියට වැරැද්දක් කරල ගෑනියෙක් අහු උනොත් අම්බානෙට ගුටි කන්න වෙනව. ලංකාවෙ වගේ හුරතල් කරන්නෙ නෑ.
  14. S

    කඳු නැගල තියනවද?

    එක පාරක් නැග්ග කෙල්ලො ටිකක් හිටිය හින්ද කදු නැගිල්ලම එපා උනා. උන්ට කන්දෙන් කාලක් වත් නගින්න බෑ තනියම. ඊට පස්සෙ කොල්ලො ඕන උස්සගෙන යන්න. උඹලට කියන්නෙ නගින කන්දක් නැගපන් කෙල්ලන්ව නම් සෙට් කර ගන්න එපා. Explorer's club වල හිටපු එවුන් දන්නව ඇතිනෙ කෙල්ලන්ගෙන් තියන කට්ට.
  15. S

    Nice Girl!!!!!!!!!!!!!!!

    ලස්සනයි
  16. S

    සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීම&#3495

    ඉන්දුනීසියාව නැවැත්තුවට තාම පිලිපීන වගේ රට වලින් ගෘහ සේවිකාවො යවනව. ඒත් පිලිපීන් අයට ලංකාවෙ තරම් කරදර වෙනව අඩුයි.
  17. S

    මුස්ලිම් කෙල්ලෙක් දැක්ක

    සිංහල කෙල්ලො කැත හින්ද තමා බන් මුස්ලිම් කෙල්ලො ලස්සනට පේන්නෙ. මොනා උනත් ලංකාවෙ මුස්ලිම් අයගෙ ජාන කවලම් වෙලා තියන හින්ද ගොඩක් ලස්සන නෑ. නියම ලස්සන කෙල්ලො ඉන්නව අරාබියෙ. ඊටත් වඩා ලස්සනයි යුරෝපෙ කෙල්ලො. සිංහල ගෑනු කැතයි කියන එක අතීතයෙ ඉදන් ප්‍රසිද්ධ දෙයක්. ලංකාවෙ රජවරුන්ට කොච්චර වෙනරටවල බිසෝවරු ඉදල...
  18. S

    ඇය_නිදහස්_කරනු

    ඒ පිරිමින්ට බන්. ගෑනුන්ව පොලීසියට අරන් ගියාට ගහන්නෙ නෑ. තහනම් ගෑනුන්ට ගහන්න. එහෙම ගහල තියනව කියන්න සිද්ධි මුකුත් නෑනෙ.
  19. S

    ඇය_නිදහස්_කරනු

    හරි හරි බන්. උඹ කියන්නෙ මන් කියල තියෙන්නෙ බොරු කියලද?
  20. S

    ඇය_නිදහස්_කරනු

    මට එකග වෙන්න බෑ මේකට. ලංකාවෙ ගෑනුන්ට පොලීසියෙන් කරදර කරනව අඩුයි. වෙන රටක මේ වගේ සිද්ධියක් උනානම් ගෑනිට අමතක වෙන්නෙ නැති වෙන්න හම්බ වෙනව. ලංකාවෙ රත්නපුර සිද්ධිය ඇරෙන්න ගෑනියෙක්ට පොලීසියෙන් ගහපු සිද්ධියක් අහල නෑ. වෙන රටවල නම් පිරිමින්ට සලකන විදිහටමයි සලකන්නෙ.

    No contents