ඔව් බන් මන් කියන්න හදල තියෙන්නෙ යුක්‍රේන් කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයි කියන එකයි හොඳයි කියන එකයි විතරයි. ඇත්ත මචන් යුක්‍රේන් දුප්පත් රටක්. එහෙ කෙල්ලන්ට මේකප් ගන්න සල්ලි නෑ. උන්ට ඕනෙත් නෑ උන් එච්චර ලස්සනයි. ඒ වගේම එයාල හොදයි ලංකාවෙ ගෑනුන්ට වඩා ශක්තිමත්. ඒත් මේ ලින් මැඩියො ටික තවත් හොඳ කියනව...