මේකම තමා ලංකාවට වෙලා තියන ලොකුම ප්‍රශ්නෙ. පිරිමින්ට හැම තිස්සෙම වෙලා තියෙන්නෙ ගෑනුන්ව ආරක්ෂා කරන්න. බලන්න පොඩ්ඩක් වෙන රටවල ගෑනු ඉන්නෙ කොහොමද කියල. එයාල තනියමයි හැම ප්‍රශ්නෙටම මුහුණ දෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ට බෑ තනියම එහෙම කරන්න. එයාලට හැම දේකටම පිරිමි ඕන. වෙන රටවල් පවතින්නෙ ගෑනු පිරිමි දෙගොල්ලො කරට...