:lol: පුකෙන් හිනා යනවා මෙ දවස් වල යහපාලනය කරන්න ආපු උන් කරන වැඩ දැක්කාම
හොරු මැරයො කුඩ්ඩො ඉන්නවා කිවුවා එ උනාට නාටක බර ගානක් කරලත් රිමාන්ඩ් කරෙ යුඇන්පි මන්ත්‍රිලා දෙන්නෙක් රතු පස්වලට හෙන ඉල්ලුවා එකෙත් වැරදි නැහැලු (ආයෙ පරික්ශණයක් තියනවාලු) එකත් හරියට අර රවි ගොටාට කරපු චොදනාව වගෙ එකක් ගොටා...