මමත් මේ ලඟකදී ඉදන් 1l bottle එකක් ළඟ තියන් වතුර බොන්න පටන් ගත්ත office එකේ ඉඳන්. දැනට 2l ඒ bottle එකෙන් ඉවර කරනවා. එතකොට අතිරේකව පෙවෙන වතුරත් එක්ක 2.5l වගේ පෙවෙනවා දවසට.. දැන් මේ thread එකේ දේවල් එක්ක වතුර බොන එක තව තව වැඩි කරගන්න gut එක ආවා :D:D:D... අද ඉදන් 3l අර bottle එකෙන් ඉවර...