ඇත්ත බන් උඹ ඔය කියපු ටික එස් මහින්ද හිමියන්ට එතකොට අනගාරික ධර්මපාලතුමාට එහෙම අවබෝධවෙලා නොතිබිච්ච එක මහා අපරාධයක්.. ශික් එහෙනම් උඹ මෙතන ඕවා අපිට තෙරුම්කරන්න ඕන වෙන්නෙත් නෑ නේ...:):):) මහම මහා අපරාධයක්!! අයි මේ දේවල් අනගාරික ධර්මපාල තුමන්ලා එස් මහින්ද හිමි වගේ අය නොදැන හිටියේ... උඹ ඔය කියන විදිහට...