2015 අගෝස්තු 17 මැතිවරණ කොල්ලය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
2015 අගෝස්තු 17 මැතිවරණ කොල්ලය

අනුගමනය කර තිබෙන්නේ balance sheet නියාය මෙන්න කතාව

අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඉමහත් ආන්දෝලනයක් ඇති වෙලා. අපගේ සහෘදයින් ඒ ගැන සඳහන් කරමින් ඊමේල් සිය ගණනක් එවා ඇති අතර ඒ ගැන විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරන මෙන් ඉල්ලා තිබෙනවා. සහෘද ඉල්ලීමට කරන ගරු කිරීමක් වශයෙනුයි මේ ලිපිය පළ වෙන්නේ.

තවද මේවන විට මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්දයෙන් වැඩමුළු සංවිධානය කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් දැන ගැනීමට ලැබී ඇත .මෙය ඉතිහාසයේ කිසිදිනක නොවු සම්ප්‍රධායක් වන අතර පැහැදිලිවම මැතිවරණ කොමසාරිස් කලබලයට පත්ව ඇති බව පැහැදිලිය .

මෙම ප්‍රතිපල විශ්ලේෂණය කරනු ලැබූ විගණන විශ්ලේෂකයෙකු පැවසුවේ මෙය හර බැර (balance sheet) නියාය භාවිතා කරමින් කරනු ලැබූ සෙල්ලමක් බවට ගණිතය දන්නා සහ පාසැලේදී හර බැර (balance sheet) කරපු ඕනෑම කෙනෙකුට වුවද වටහා ගත හැකි බවයි !

[1]. ඡන්ද අඩු වීම

2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලය
මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090

පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය
ජනාධිපතිවරණයේදී
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මේ වන විට
UNP 5,098,916
JVP 543,944
ITAK 515,963
SLMC 44,193
DP 28,587
එකතුව6,231,625

ජනාධිපතිවරණයේදී
මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද මේ වන විට
UPFA 4,732,664

එතකොට ජනාධිපතිවරණයේදී
මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්‍රමාණය මෙවරත් ඊට ආසන්නයේම6,231,625 කට තිබෙනවා.

නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්‍රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426ක් අඩු වී තිබෙනවා

ජනාධිපතිවරණයේදී
ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 12,264,377
පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 11,684,098

ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේතු මැතිවරණයේදී "ප්‍රකාශ නොවූ" ඡන්ද (ඉහත අගයන් දෙකේ වෙනස) 580279
"ප්‍රතික්ෂේපිත"
ඡන්ද 517,123 නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ශේප වී ඇත්තේ ඡන්ද 140,925 පමණයි
"ප්‍රකාශ නොවූ" සහ "ප්‍රතික්ෂේපිත"
ඡන්ද වල එකතුව
ඒකෙන් පේන විදිහට මෛත්‍රීපාල මහතාගෙ ඡන්ද පුදුම විදිහට එහෙමම්ම තිබෙනවා. සංධානයේ අඩු වූ ඡන්ද සහ, මෙවර "ප්‍රකාශ නොවූ සහ ප්‍රතික්ශේපිත" ඡන්ද වල එකතුව ඊටත් වඩා පුදුම විදිහට ආසන්නව සමාන අගයක් ගන්නවා.

ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී
මහින්ද මහතාට ඡන්ද දුන්න අය විතරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්කො ඡන්ද පොලට ගිහින් නෑ, එහෙම නැතිනම් ඡන්දය ප්‍රතික්ෂේප කරලා. එහෙම වෙන්න පුලුවන්ද?
 
Feb 3, 2014
860
125
0
ලංකාවෙ ප්‍රභලම දේශපාලන පක්ෂයක නායකත්වය විසින්, එම නායකත්වයට බලය ලබාදුන් පාර්ශවය දිනවීම උදෙසා, එම දේශපාලන පක්ෂයට ඡන්දය දෙන ජනතාව ව්‍යාකූල තත්ත්වයට පත්කර එක්තරා ආකාරයක දැවැන්ත ඡන්ද මංකොල්ලයක් සිදුකර තිබියදීත්... යුගයේ පැවති නිදහස්ම සහ සාධාරණම මැතිවරණය මෙවර පැවැත්වුනා යැයි පැමිණි මැතිවරණ නිරීක්ෂකයන් විසින් පැවසීම මගින් තහවුරු වන්නේ, එම නිරීක්ෂකයන් සතුවත් කිසියම් ඇජෙන්ඩාවක් තිබුණ බවද??????:oo:
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
දැන් ඉදින් ඔවා දැම්මා කියලා මොනවා කරන්නද සහෝදරයා උබට අපි බනින්නේ නැහැ උබ ගොඩක් මහන්සි වුනේ නෙට් බිලුත් ගෙවාගෙන උබේ කාලෙත් නාස්ති කරන් දිවා රැ ත්‍රෙඩ් දැම්මා කමෙන් කරා ත්‍රෙඩ් බබ්ප් කරා එත් පලක් වුනේ නැහැ රටේ ජනතාවට මහින්දව සර් ව පර්ලිමන්ට් එකේ නිකන් මන්තිරි කෙනෙක් කරා අපිටත් අවංකව පපිව හොස් ගලා එනවා එතුමා පර්ලිමෙන්තු සැසිවාරේ වාද විවාද වලදි කිච වෙනවා දකින්න මේ පවුකර ඇස් මිඩියා ඔක්කොම ඉත්තෙක් කරගනි බං ඉවසපන් පපුව කියන්න තියෙන්නෙ වෙන මොනවා කියන්නද ?
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුගමනය කර තිබෙන්නේ balance sheet නියාය මෙන්න කතාව

    අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වල ඉමහත් ආන්දෝලනයක් ඇති වෙලා. අපගේ සහෘදයින් ඒ ගැන සඳහන් කරමින් ඊමේල් සිය ගණනක් එවා ඇති අතර ඒ ගැන විශ්ලේෂණාත්මක ලිපියක් පළ කරන මෙන් ඉල්ලා තිබෙනවා. සහෘද ඉල්ලීමට කරන ගරු කිරීමක් වශයෙනුයි මේ ලිපිය පළ වෙන්නේ.

    තවද මේවන විට මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්දයෙන් වැඩමුළු සංවිධානය කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් දැන ගැනීමට ලැබී ඇත .මෙය ඉතිහාසයේ කිසිදිනක නොවු සම්ප්‍රධායක් වන අතර පැහැදිලිවම මැතිවරණ කොමසාරිස් කලබලයට පත්ව ඇති බව පැහැදිලිය .

    මෙම ප්‍රතිපල විශ්ලේෂණය කරනු ලැබූ විගණන විශ්ලේෂකයෙකු පැවසුවේ මෙය හර බැර (balance sheet) නියාය භාවිතා කරමින් කරනු ලැබූ සෙල්ලමක් බවට ගණිතය දන්නා සහ පාසැලේදී හර බැර (balance sheet) කරපු ඕනෑම කෙනෙකුට වුවද වටහා ගත හැකි බවයි !

    [1]. ඡන්ද අඩු වීම

    2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලය
    මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162
    මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090

    පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලය
    ජනාධිපතිවරණයේදී
    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මේ වන විට
    UNP 5,098,916
    JVP 543,944
    ITAK 515,963
    SLMC 44,193
    DP 28,587
    එකතුව6,231,625

    ජනාධිපතිවරණයේදී
    මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද මේ වන විට
    UPFA 4,732,664

    එතකොට ජනාධිපතිවරණයේදී
    මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාගත් 6,217,162 ක ඡන්ද ප්‍රමාණය මෙවරත් ඊට ආසන්නයේම6,231,625 කට තිබෙනවා.

    නමුත් එදා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් 5,768,090 ක ඡන්ද ප්‍රමාණය මෙවර 4,732,664 කට පහත වැටී, එනම් 1,035,426ක් අඩු වී තිබෙනවා

    ජනාධිපතිවරණයේදී
    ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 12,264,377
    පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය 11,684,098

    ජනාධිපතිවරණයට සාපේක්ෂව පාර්ලිමේතු මැතිවරණයේදී "ප්‍රකාශ නොවූ" ඡන්ද (ඉහත අගයන් දෙකේ වෙනස) 580279
    "ප්‍රතික්ෂේපිත"
    ඡන්ද 517,123 නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ශේප වී ඇත්තේ ඡන්ද 140,925 පමණයි
    "ප්‍රකාශ නොවූ" සහ "ප්‍රතික්ෂේපිත"
    ඡන්ද වල එකතුව
    ඒකෙන් පේන විදිහට මෛත්‍රීපාල මහතාගෙ ඡන්ද පුදුම විදිහට එහෙමම්ම තිබෙනවා. සංධානයේ අඩු වූ ඡන්ද සහ, මෙවර "ප්‍රකාශ නොවූ සහ ප්‍රතික්ශේපිත" ඡන්ද වල එකතුව ඊටත් වඩා පුදුම විදිහට ආසන්නව සමාන අගයක් ගන්නවා.

    ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී
    මහින්ද මහතාට ඡන්ද දුන්න අය විතරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්කො ඡන්ද පොලට ගිහින් නෑ, එහෙම නැතිනම් ඡන්දය ප්‍රතික්ෂේප කරලා. එහෙම වෙන්න පුලුවන්ද?

    උබට ඔච්ච්ර පුක් ඇම්බට් එක නම් ගිහින් අහපන් රජගිරියෙ මතිවරන කොමසරිස් කාරයලෙන්. එත්කොට පැහැදිලි කරලා දෙවි. ජාතික නිදහ්ස් පෙරමුනෙන්ත් පවා කියලා තියනවා ජ්නද්ය සදාරනව සිදු උනා කියලා, උබත් වුරුව වගෙ රන්ගගෙයි, අභිත ගෙයි ගොන් පර්ට් දාන්නෙ නැතුව ඉදපන්.

    අයි එහෙම වෙන්න බැහැ කියන්නෙ බන්. අනික ච්න්ද පොලකට , ගනන් කිරිමෙ ම්ද්යස්තානයකට හැම පක්ශෙන්ම නියොජිතයො යනවා. මනාප වලදි තමයි ගැටපුවක් අතිවෙන්න පුලුවන් වෙනවානම්, ච්න්ද වලදි වෙන්නෙ නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    http://offair.nethfm.com/article/24994

    ෆේස් බුක් වැනි සමාජ ජාලවල සිටින සාමාජිකයන්ට ඡන්දය ගණන් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අගෝස්තු 26 දිනයේ අදාළ සැසිවාරය පැවැත්වීමට නියමිත වනවා.

    පහත තොරතුරු පුරවා ඊමේල් ලිපිනයට යැවිය යුතු අතර පළමුව එම තොරතුරු එවනු ලබන 150ක පිරිසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.

    fb.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    http://offair.nethfm.com/article/24994

    ෆේස් බුක් වැනි සමාජ ජාලවල සිටින සාමාජිකයන්ට ඡන්දය ගණන් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අගෝස්තු 26 දිනයේ අදාළ සැසිවාරය පැවැත්වීමට නියමිත වනවා.

    පහත තොරතුරු පුරවා ඊමේල් ලිපිනයට යැවිය යුතු අතර පළමුව එම තොරතුරු එවනු ලබන 150ක පිරිසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.

    :lol: Den dapallako oya kahana piris ithin ekekwath nethi wei wage hoyanna :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී
    මහින්ද මහතාට ඡන්ද දුන්න අය විතරක් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්කො ඡන්ද පොලට ගිහින් නෑ, එහෙම නැතිනම් ඡන්දය ප්‍රතික්ෂේප කරලා. එහෙම වෙන්න පුලුවන්ද?

    ජන් 8 මහින්ද හොර චන්ද දැම්ම වෙන්නත් පුලුවන් :P:P:D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකක් හරි රෙද්දක් උස්සන් එනවා ‍පොඩි එවුන් වගේ බන් පුදුම වේදනාවක් විදිනවා ඇත්තේ .
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජය පරාජය සමසේ විඳගන්න පුරුදු වෙයං. දේශපාලකයො පස්සෙ දුවන්නෙ නැතුව වෙන රස්සාවක් හොයාගනිං :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    http://offair.nethfm.com/article/24994

    ෆේස් බුක් වැනි සමාජ ජාලවල සිටින සාමාජිකයන්ට ඡන්දය ගණන් කිරීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.

    ඒ අනුව අගෝස්තු 26 දිනයේ අදාළ සැසිවාරය පැවැත්වීමට නියමිත වනවා.

    පහත තොරතුරු පුරවා ඊමේල් ලිපිනයට යැවිය යුතු අතර පළමුව එම තොරතුරු එවනු ලබන 150ක පිරිසක් මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.

    fb.jpg

    :D :D
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අඩෝ උබ ආයේ දේශපාලන ත්‍රෙඩ් දාන්නේ නෑ කිව්වා නේද බන්..නෙදකින් චන්දෙන් පස්සෙවත් උබෙන් කනක් ඇහිලා ඉන්න නෑනේ බන්..

    උඹල දන්නවනේ.. මම අයිත් මේකේ දේශපාලනය කතා කරන්නේ නෑ කියලා.. මම හැමදාම elakiri එනවා... :):):) එත් මට මෙන්න මේ ගැටලුව විසඳලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා... :yes::yes::yes:

    මේ පාර සමස්ත ජන්ද ප්‍රථිපලය :)

    Last edited:

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    මොකක් හරි රෙද්දක් උස්සන් එනවා ‍පොඩි එවුන් වගේ බන් පුදුම වේදනාවක් විදිනවා ඇත්තේ .

    Moko bota balan inna amatuda
    Ehema tamai harakoo rata gana kekkumak tiyenakota :angry::angry:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේ කියන දේවල උඹලා ගානකටවත් ගන්න ඕනේ නෑ..එත් තේරුම්ගන්න මොලයක් තියෙන එකෙක් හරි ඉදිකියල හිතනවා.:) අදින් පස්සේ අරකෙ කඳවුර ගැලෙව්වා , මේකේ කඳවුර ගැලෙව්වා, දෙමල ඩයස් පෝරාව රටට කෙල කරනවා , රට බෙදෙනවා මේ දේවල් මට ගානක්වත් නැත..:) මම කිසිවක් කියන්නේද නැත. දුක්වන්නේද නැත.. රට වෙනුවෙන් තිබු පුක් අමාරුව අද සුව විය..
    තව දෙයක් මම මේකේ ත්‍රෙඩ් දැම්මේ කිසිම වරදාන වරප්‍රසාද මුදල් හෝ මොනයම් හෝ වාසියක් මුල්කරගෙන නොවෙයි.රස්සාවක් කරන ගමන් තමයි අතරින් පතර elakiri ඇවිල්ලා ත්‍රෙඩ් දාල යන්නේ..:):):) සෙනසුරාදා ඉරිදා නිවාඩු බැවින් ඒ දින දෙකේම එලකිරියට එන එක පුරුද්දක් උනා.. මන් ගැන දන්නෝ දනිති.. ඉදිරියටත් elakiri එමි.

    මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවයේ අවසන් හෝරා කීපයයි…
    මෙම මැතිවරණයෙනුත් ජනවාරියේදී මෙන් චන්දය දී රට අගාධයකට තල්ලු කර ඇති බවක් පෙනේ.
    ලබන සතියේ නිකුත් වන එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ පරීක්ෂණ වාර්තාවෙන් පසුව රටට සාමය උදාකලවුන්ගේ දෛවය විසදෙනු ඇත
    එමගින් ලංකාවේ අමන ජනයාට තාවකාලිකව දුකක්, තිගැස්මක් දැනුනත්, සති කීපයකින් සියල්ල අමතකව යනු ඇත…
    වසර කීපයකින් රට බෙදීම හෝ, ඊට සමාන දෙයක් සිදුවනු ඇත, ලේ වැගිරීම් නැවත ඇතිවනු ඇත…
    මේ අවසන් වුයේ වසර 200කට පෙර සිදුවූ ලක් ඉතිහාසයේ දරුණුතම පාවාදීමේ ජවනිකාවේ ප්‍රතිනිර්මාණයයි

    මටකීමට ඇත්තේ “ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….” ලෙස පමණි….

    - Dilwaaale-

    මේවා බොරු නෙවෙයි..පුලුවන්නම් දැන්වත් මේ දේවල්වලට විරුද්ධව කතාකරන්න.. : http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    උබේ පුක අමාරුව තිබ්බේ රට ගැන කියල ෂුවර්ද බන්..:confused: අනික උබට චන්ද ප්‍රතිපල ගැන ඔච්චර අවුල් නම් මැකෝ ට කතා කරලා කියපන්කො..මොකද මෙතන දැම්ම කියල කිසිම වැඩක් වෙන්නේ නෑනේ..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Moko bota balan inna amatuda
    Ehema tamai harakoo rata gana kekkumak tiyenakota :angry::angry:

    නිකමට අහන්නේ..ඔච්චර උබට කැක්කුමක් තියනවනේ රට ගැන..උබ යුද්දේ කාලේ මොකෝ බන් කලේ..?රට වෙනුවෙන් යුද්දෙට ගියාද? ඒ දවස් වලත් ඔය කියන ජාතික ආලේ තිබ්බද බන්..තිබ්බ නම් ඒක ගෙදර ගූ වලේ හන්ගලද තිබ්බේ..
    අනික ඕව මොකුත් ඕනේ නෑ..මේ ප්‍රශ්න දැන් කිරියේ දැම්ම කියල ඇති වැඩේ මොකක්ද? ලඟදි චන්දයක් එහෙමත් නෑනේ..අනික ඔච්චරම රට ගැන අමාරු නම් ගිහින් අදාළ දෙපාර්තමේන්තු වලට පැමිණිලි කරපල්ලකෝ..අනික බන් අපිට තේරෙනවා උබලට හරි හිතට වේදනයි කියල රටේ මිනිස්සු ගත්ත තිරනේට.. මොනා කරන්නද බන්..හොරකම හැමදාම කරන්නත් බෑනේ...:rofl:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Dilwale uba nawattanna epa dahan kollo deshapalana threads
    Me kaalakanni toyyonya ridennama :yes:

    කාටද ත්‍රෙඩ් දාන්න රිදිලා තියෙන්නේ කියල අපි නම් දැක්ක..අනිත් දැක්ක අයත් මොකුත් කියන්න එපා..මුන්ට මෙහෙම ත්රෙඩක් දාලවත් දුක තුනී කරගන්න දීපල්ලා..මේ ඒක නෙමෙයි දැන් උබලට කක්ක යනවද බන්..අප්පච්චි මලාට පස්සේ ගියේම නෑනේ නේද.. :lol::lol: