ජින්ජි බඩා fitnesslanka එකේ help එකෙන් බර අඩු කරගත්තේ මෙහ
ඔන්න කිරියේ ඉන්න උබලට පොඩි රස කතාවක් කියන්නයි යන්නේ හරිය.. ;)
එකෝමත් එක රටක හිටියලු පතරංග පොරක් :shocked:... මූගේ වැඩේම ඉතින් කන බනේමලු :oo:... කොයි වෙලේ බැලුවත් මොනා හරි කටේ පුරෝගෙන හප හපා ඉන්න එකමලු වැඩේ. ඉතින් හැමෝම මුට කිව්වේ...