1. F

    vegan chocolate මොනවද තියෙන්නෙ?

    මචං මම cocoa butter නම් ගෙදර හදල නැහැ එක මෙන්න මෙතනින් බලන්න එහෙම නැතිනම් cocoa butter නැතුව හදන්න පුළුවන් ඔයාට පොල් තෙල් වලට coco powder දාල ඒකට සීනි හෝ පැණි දාන්න, කිරි රහ ඕනේ නම් soy milk or almond milk වගේ දෙයක් උසේ කරන්න පුළුවන් how to make vegan chocolate at home how to make vegan...
  2. F

    vegan chocolate මොනවද තියෙන්නෙ?

    හාහ් හාහ් හා දූරියන් කියන්නේ සුපිරිම කෑමක් monster fruit, natural viagra ;) කියලත් කියනවා .. මචං දන්නා තරමින් ලංකාවේ vegan චොකලට් හොයාගන්න අමාරු වෙයි. තිබුනත් හෙන ගණන් වෙයි. ගෙදර හදපන් ... හැබැයි පොඩ්ඩක් රස වෙනස් වෙයි මොකද ලංකාවේ cocoa butter කෑමට සුදුසු තත්වයේ ඒවා ගන්න තැනක් නැත දන්නා තරමින් :P
  3. F

    haffoi අනා..ර්කලී :X

    මම බලපු හොඳම ටෙලි නිර්මාණයක් , මේ වගේ ටෙලි නිර්මාණ දැන් නම් අහලකවත් නෑ
  4. F

    Pay Sheet Help

    bump එකකින් සහයෝගය
  5. F

    Bodybuilding Supplement for Sri Lanka ..????

    මචං ඔයා vegan කිව්වේ සම්පූර්ණයෙන්ම vegan ද? නැත්නම් vegetarian ද? නැත්නම් lacto-vegan ද? මොකද vegan අය සාමාන්‍යයෙන් එයාලටම වෙන් වුන whey තමයි පාවිච්චි කරන්නේ
  6. F

    Bodybuilding Supplement for Sri Lanka ..????

    එහෙම හරියටම කියන්න බැහැ මචං , මොකද සමහර අයට optimum brand එක වැඩ කරනවා තව සමහර අයට muscletech brand එක වැඩ කරනවා තවත් සමහර අයට inner armour, muscle pharm etc වගේ brands වැඩ කරනවා ... පුළුවන් තරම් පෝෂ්‍යදායී ආහාර වලින් ඇඟ හදා ගන්න බලන්න.
  7. F

    A/L පසු ජිවිතයට අරමුණක් දෙන්න

    ඔයාගේ ජීවිතේ ඉදිරි අරමුණ මොකද්ද කියලා බලන්න, ඔය වැඩිදුරටත් ඉගෙන ගන්නවද? එහෙනම් එඅ මොන අංශයෙන්ද? විශ්ව විද්‍යාලයට යනවද? එහෙනම් එඅ යනකල් තව මොනවා හරි වටිනා දෙයක් ඉගෙන ගන්න, යාළුවොත් එක්ක ට්‍රිප් එහෙම යන්න, ජීවිතේ විනෝදෙන් ගත කරන්න ... එඅ අතරේම ඉගෙනීමත් කරන්න, ඔයාගේ අනාගතයට අවශ්‍ය පාර හදාගන්න :)
  8. F

    LANDSLIDE ALERT නාය යාමේ awadhaanamak

    The National Building Research Organization (NBRO) has put the districts of Badulla, Kegalla, Rathnapura, Kalutara, Galle, Matara & Hambantota on landslide alert after deteriorating weather conditions have brought heavy rains to these districts. Public is hereby alerted to be cautioned to be on...
  9. F

    PODI LAMAY > PEDO

    කාලෝචිත නූලක් .... බොහොම වටිනවා
  10. F

    ඥාති සංග්‍රහය

    ඔය කොයි ලොක්කත් එකයි :lol:
  11. F

    මේ පොඩි එකා ෂොක් බන් .

    සුපිරි කොලු පැන්චෙක් :cool:
  12. F

    නංගි

    මමත් දන්නා මේ වගේ නංගිලා කීප දෙනෙක්ම ඉන්නවා :lol:
  13. F

    Random Question

    උදව් කරන්න ලැබීම සතුටක් :)
  14. F

    Job Performance Survey

    pleasure to help machan :)
  15. F

    Supplement Reviews

    supplements මතම depend වෙන්න එපා මචං... මේවා අතිරේක පෝෂණය සඳහා පමණයි. පුළුවන් තරම් හොඳ පෝෂ්‍යදායි ආහාර ගන්න බලන්න ප්‍රෝටීන් බහුල ආහාර තමයි මාංශ පේශි වර්ධනයට වැදගත් වෙන්නේ.
  16. F

    Job Performance Survey

    done :D

    No contents