1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රාජ් කුමාර්...............:love::love::love:
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තෙරුනා වගෙ ඉන්න ඔනි........:dull:
  3. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    /wjk7lV4PwAo 😎❤️😎❤️😎❤️😎❤️ :cool::love::cool::love::cool::love::cool::love:
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් එත් වැඩි වගෙ අනෙ......මම ඔය ටයිප් ඩාන්සින් වලට ආස නැ...
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සදත් ඉරත් නැති තරුත් වැසි ඇති වනන්තරේ නැත තනියක්.... ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති මිනිස් පුරේ ඇයි තනියක්... :dull::dull::dull::dull::dull:
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මරු නේ..එයාගෙ යු ටියුබ් චැනල් එකෙ තියෙන්නෙ ඔක්කොම කෙල්ලො නටන සිංදු වලට එයා නටන එවා...
  7. Sara531

    ලියවිල්ලකට පොඩි උදව්වක්...

    ඉතින් ඉංග්ලිශ් වලින් ලියලා දෙගොලන්ගෙම id number එහෙම දාලා මුද්දරයක් උඩ අත්සන් කලා නම් හරි නෙද...මම හරියටම දන්නෙ නැ...මට හිතෙන විදිහ කිවිවෙ......:D
  8. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    /o3QDBXgrIZc මේ කොල්ලාගෙ නැටුම බලන්න.......කෙල්ලො කැලේ...:P
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මැසෙජ් එකක් ආවා නම් හරි....එයාගෙ හොදම යාලුවා ගෙන්...
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කරලා දෙන්නම්.....හැබැයි අද බැ......ඔක අහලා ට්‍රාන්ස්ලෙට් කරන්න බැ.....වෙනම පොතක ලියලා එකෙ චිත්‍ර ඇදලා....අයෙ වෙන වෙන පාට පෑන් වලින් ලියලා එකම විකාරයක් කරලා අන්තිමට අඩලා තමා ට්‍රාන්ස්ලෙට් කරන්නෙ....:P:P:P
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සොරි ඉතින්.......ඔක මට ගොඩක් ෆිල් වෙන සිංදුවක්......හිතන්නකො මම ඔක ඇහුවෙ 2013 වගෙ...එදා ඉදන් ෆොන් කියක් යූස් කලාද මතක නැ...එත් රිගින් ටොන් එක ඔක........:dull:
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම ලෙසියට වචනෙ තෙරුමෙන් ඔය සිංදුවෙ ඇත්ත තෙරුම ගන්න බැ මල්ලියා...මට එක අද හෙට දෙන්නම් කියලා පොරොන්දු වෙන්නත් බැ...ඔක ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ මම සති ගානක් මූඩ් ගහනවා කියන එක......මම කරලා දෙන්නම්.එත් අද බැ......
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අනේ බැ මල්ලි...ඔක නම් බැ...................සොරි
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැ ට්‍රාන්ස්ලෙට් එක වැරදි................:yes:
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙම කියන්න එපා......... හදවත් ඇත්තා මනාලිය රැගෙන යනවා.......:P
  16. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ක්‍යු...තුමාරා හවෙලි හිමාලෙ පර් බනා හුවා හවෙලි හෙ...මේ ක්‍යු යහා අවු..තුම් හවෙලිසෙ බහර් ආවො....

    No contents