අර අසහන ගොයියගෙ නම ඔයාට තිබුණනම් තමයි ගැලපෙන්නෙසහන මධ්යස්තාන තියෙනව ඒවට ගිහින් අහල බලන්න
![]()

අර අසහන ගොයියගෙ නම ඔයාට තිබුණනම් තමයි ගැලපෙන්නෙසහන මධ්යස්තාන තියෙනව ඒවට ගිහින් අහල බලන්න
![]()

Brackets use karanne html walata thamai.Net වගේ ද කරන්නෙ?
Brackets CSS, HTML වලට හොඳයි

සොරි ඉතින්.......ඔක මට ගොඩක් ෆිල් වෙන සිංදුවක්......හිතන්නකො මම ඔක ඇහුවෙ 2013 වගෙ...එදා ඉදන් ෆොන් කියක් යූස් කලාද මතක නැ...එත් රිගින් ටොන් එක ඔක........![]()
මූ කාගෙ ෆේක් එකක් ද දන්නෑ නේද...![]()

ෆේක් වුණත් ට්රැක් එක පිනින්නෙ නැත්තම් මදැයි
ගොඩක් ෆේක්වලටනම් වෙලා තියෙන්නෙ ට්රැක් එකේ ඉන්න බෑ ටිකක් වෙලා යද්දි පනිනව. ඒක මිනිස් ස්වභාවයනෙ. සිත කොහොමත් බැදෙන්නෙ ඒ වගේ දේවලටනෙ.
දාල යන දේවල් එකතු කළාට ඒව ගැන තේරුම් ගෙන එකතු කරනවනම් ඔය ගැටලුවක් නෑ.
සොරි ඉතින්.......ඔක මට ගොඩක් ෆිල් වෙන සිංදුවක්......හිතන්නකො මම ඔක ඇහුවෙ 2013 වගෙ...එදා ඉදන් ෆොන් කියක් යූස් කලාද මතක නැ...එත් රිගින් ටොන් එක ඔක........![]()
කමක් නැ අක්කා. පුළුවන් උනොත් දෙන්න



Brackets use karanne html walata thamai
hpe eke intelligent provisioning eka load wenne firefox platform eka uda

මේ... අනේ මේ... NK123 මල්ලිගෙ කොහෙද පිච්චිලා පොඩි කැලැල් දෙකක් තියනවලු... ඒක මැකිල යන්න මොනවහරි බෙහෙතක් කියන්නකො... කොල්ල හෙන අවුලෙන් ඉන්නෙ....
හ්ම්... ඒ දේ තේරෙනකොට වල පයයි ගොඩ පයයි... ඉතින් මොනව කරන්නද කියල ඊලඟ ආත්මෙට "ලේජායන්ගේ"...

භවයෙන් භවේ කියල තමයි කියන්න වෙන්නෙ ඉතින් කරලා දෙන්නම්.....හැබැයි අද බැ......ඔක අහලා ට්රාන්ස්ලෙට් කරන්න බැ.....වෙනම පොතක ලියලා එකෙ චිත්ර ඇදලා....අයෙ වෙන වෙන පාට පෑන් වලින් ලියලා එකම විකාරයක් කරලා අන්තිමට අඩලා තමා ට්රාන්ස්ලෙට් කරන්නෙ....![]()
කරලා දෙන්නම්.....හැබැයි අද බැ......ඔක අහලා ට්රාන්ස්ලෙට් කරන්න බැ.....වෙනම පොතක ලියලා එකෙ චිත්ර ඇදලා....අයෙ වෙන වෙන පාට පෑන් වලින් ලියලා එකම විකාරයක් කරලා අන්තිමට අඩලා තමා ට්රාන්ස්ලෙට් කරන්නෙ....![]()

භවයෙන් භවේ කියල තමයි කියන්න වෙන්නෙ ඉතින්
එක අතකට බලද්දි මගේ නම සදාතනිකයි... කවදාහරි සසර කෙලවරක් වෙනකම්ම.... "ලේජායන්ගේ"

හ්ම්ම්ම්ම්..........
මැසෙජ් එකක් ආවා නම් හරි....එයාගෙ හොදම යාලුවා ගෙන්...