ඔව් ඔව් පට්ට ටැලන්ට් එක...
කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා......පස්සෙ උන් දෙන්නා බදිනවා........ඩිවොස් වෙනවා......ආයෙ වෙන දෙන්නෙක් බදිනවා ආයෙ ඩිවොස් වෙනවා එක්කො ආයෙ උන් දෙන්නම බදිනවා..නැත්නම් වෙන දෙන්නෙක් බදිනවා...ලමයි බදින වයසට ආවාත්,ලමයි බැන්දත්,උන්ට ලමයි හම්බුනත් අනික් අය නෙමෙයි වයසට...