හොටෙල් එක්ක්ම වෙන්න ඕනද?
Hotels
- Radisson Blu එක හොදයි, අලුතින් Radisson Collection කියලා එකකුත් දාලා තියෙනවා Idea එකක් නෑ.
- Jetwing Lighthouse
- Araliya Resort
- Agnus Unawatuna
- Fortress
Restaurants
- Lunch / Dinner ගන්න වගේ විතරක් නම් Pedlar's Inn Cafe and Restaurant එක හොදයි. [Specialty...