🔴 Breaking : ඇල්පිටියේ වෙඩිතැබීමක් 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

    බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

    මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සිදුකරයි.

    • Sad
    Reactions: Asmodeus

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    හැප්පිලා බලමු.
    අපේ ඉස්කෝලේ හිටියා කැරි තඩියෙක් ඌත් ඔහොමයි හැප්පිලා බලමු කියලා වලියක් ඇවිස්සුනාම කෝටුකිතයියෝ හොයලා දුවගෙන ඇවිත් බිත්තියකට අල්ලලා හප්පනවා :ROFLMAO:

    කමක් නෑ අපි මාලිමාවට
    උබ මොන මාලිමාවෙක්ද. ලොන්ඩපතුරු පොහොට්ටු පිම්පියෙක්නේ :ROFLMAO:
    ------ Post added on Apr 4, 2025 at 9:35 PM
     
    • Haha
    Reactions: Candid-B

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,924
    113
    පෘථිවිය
    ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

    බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

    මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සිදුකරයි.

    ලංකාවේ නෙමේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    these are private incidents and even us shooting happens. (bring a bench to teach National Security)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,674
    113
    Piliyandala
    මේ වෙලාවේ රජයේ ආරක්ෂක අංශ ෆොකස් එක තියෙන්නේ මෝඩි ගැන නේ... උන් එකෙනුත් ප්‍රයෝජන ගන්නවා