උදව්වක් ඕනෙ
අර හෙන වැදගත් දේවල් write කල්ල තියාගන්න පුලුවන් ගොඩක් කල් තියාගන්න පුලුවන් DVD ජාතියක් තියෙනව නේ ? ඒව ලංකාවෙ ගත්ත කවුරු හරි ඉන්නවද ? කොහෙන්ද ගත්තෙ ? එක DVD එකක් කීයක් විතර වෙනවද ? 8GB වගේ වෙන DVD තියෙනව නේද ? ඒව නෝමල් DVD writer එකකිං write කලෑකිද ? නැත්තං වෙනම DVD writer එකකුත් ගන්න...