1. WhiteWalker

    Ebook reader Help

    මම නං amazon එකෙං ගෙන්නගත්ත kapruka උන්ට කියල :yes:
  2. WhiteWalker

    Ebook reader Help

    PDF කියවන්න බැරි E reader තියෙනවද බං ? :shocked: බොරු :yes: PDF බැලුවෑකි බලන්න ලේසිම එක mobi :yes: කොහොමක් E reader වලට ගැලපෙන්නෙ mobi format එක :yes: memory ය පොඩ්ඩක් අඩුයි ඉතිං ඒත් 2GB තියෙනව :yes: amazon එකෙං kindle වලට free 3g දෙනව ලංකාවට නෑ වෙන රටවල් වල විතරයි :sorry: paperwhite එකට free 3g...
  3. WhiteWalker

    Ebook reader Help

    Ebook කියවන්න kindle හරියන්නැත්තං වෙන මොකක්ද අායිබෝං හරියන්නෙ ? :baffled: kindle එකක් ගනිං :D paperwhite වැඩක් නෑ ලංකාවට නිකං internet දෙන්නෑ එකම වාසිය backlight එක විතරයි ඒ නිසා ඊට ගොඩක් අඩුවෙන් backlight නැති internet නැති එක ගත්තෑකි ඒක ගනිං 10k අවට වෙන්නෙ :yes:
  4. WhiteWalker

    Game of Thrones Fans

    game-of-thrones-sysphony-2017 ඔක්කොම ටික වගේ තියෙනව :D GOT වල සංගීතෙ :love:
  5. WhiteWalker

    1st time Driving igenaganna learners giya aya kauda inne..

    ඒකට සීට් බෙල්ට් එක දාගෙන හයීයෙන් ගිහිං පාරක් අයිනෙ තියෙන කණුවක හරි ගහක හරි හප්පං ඌ වීදුරුව කඩාගෙන විසික්කෙලා මැරරෙන්නම :D ඊට පස්සෙ කියපං අත්වැරදීමක් කියල :baffled: BUMP
  6. WhiteWalker

    ප්ලේන් එකේ එන්ජිමට පඩුරු දැමීම ...

    මීහරක් යකෝ ආරක්ශාව පතා දාපු කාසි ටික ඔහොම සෝදිසි කල්ල එලියට අරං හරියනවද ? :angry: ආච්චිට තිබ්බෙ කුඩෙන් ගහල හවරියෙන් බෙල්ල හිරකරන්න :baffled:
  7. WhiteWalker

    ටවුන්හෝල් අවට ට්‍රැෆික්...

    උඹලට හිතෙන්නැද්ද වෙනම දේශපාලඥයො ටිකක් ආණ්ඩුව පෙරලන්න මේව සංවිධානය කරනව කියල :eek: සයිටම් විරෝධී උද්ගෝශණ නං සාධාරණයි කියමුකො ඒත් බිල්ඩිමක ප්‍රශ්නෙයක් වගේ පොඩි දේටත් දැන් වැඩ වර්ජන උද්ඝෝශණ :eek: ඉස්සර වගේ උද්ඝෝශණ කලාට මරන්න බෑ කියල දන්න නිසා ආණ්ඩුව එපා කරවන්න කරනව වෙන්න බැරිද ? :eek:
  8. WhiteWalker

    කැම්පස් එවුන්

    ජබෝස් :baffled:
  9. WhiteWalker

    අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක්

    ලයිශනුත් තියෙන්න ඕනෙ :yes:
  10. WhiteWalker

    කැම්පස් එවුන්

    මමත් ටියුශන් යන්න ගත්තෙ 11 වසරෙදි ගෙදරින් ගොඩාක් උනන්දු කලෙත් නෑ මාත් පස්ස ගැහුව අපරාදෙ කියන්න බෑ කවදාවත් ටියුශන් ගියත් පන්තියෙ 20වෙනියගෙන් මෙහාට ඇවිල්ල නෑ 27 28 වගේ හිටියෙ :sorry: ඉන්ටනැශනල් ඒව ගැන නං දන්නෑ වැස්සකටවත් ගිහිං නෑ ඒවට යන උන්ට ටියුශන් යන්න ඕනෙම නැද්ද ? :eek: බටහිර රටවල් වල වගේ...
  11. WhiteWalker

    ඇයි අපි ඉපදුනේ ?

    ගස් වලිං බැස්සට පස්සෙ අපිට කන්න තිබ්බෙ කොල නැත්තං සත්තු. කොල කියන්නෙ හරි හමං ආහාරයක් නෙමේ ඉතිං අපි සත්තු දඩයම් කරන්න තීරණය කලා. අපි දඩයම් කරන්න පටං ගත්තෙ අපිට දඩයම් කරන්න කියල කොටින්ට සිංහයන්ට වගේ වේගෙන් දුවන්න බෑ උල් නියපොතු නෑ උල් දත් නෑ තිබ්බ එකම දේ යංතං මොකක් හරි ආයුධයක් අල්ලගන්න අත් දෙකක්...
  12. WhiteWalker

    හිතලා බලපන්කෝ මේක.

    ඉතිං ඒකටනෙ බයිසිකල් හදල තියෙන්නෙ :yes:
  13. WhiteWalker

    Google වගේමයි...

    Game of Thrones කියල සර්ච් කල්ල බැලුව ඇත්ත තමා නරක දේවල් නෑ :baffled: thanks පුංචි අපිට සෑහෙන්න වැදගත් :baffled: :yes:
  14. WhiteWalker

    වැදගත් පොයින්ට් එකක්

    මං කවද්ද කිව්වෙ වහලෙ උලු ගණං කරනව කියල ? යකෝ අපේ ගෙදර සිවිලිම් ගහල තියෙන්නෙ :angry: මං කිව්වෙ වහලෙ දිහා බිත්තිය දිහා ජනේලෙ දිහා බලාගෙන ඉන්නව කියල :angry:
  15. WhiteWalker

    කැම්පස් එවුන්

    :( සහතික ඇත්ත :( සුද්දගෙ ක්‍රමේට ඉස්කෝල පටං ගත්තට මොකද ගුරුවරු ලමයින්ට අවධානෙ යොමු කරන්නෑ :no: කොහොමහරි වාරෙ ඉවර වෙන්න කලිං සිලබස් එක කවර් කරගන්න බලන්නෙ ඉතිං ටියුශන් ගිහිල්ල ඒ පාඩමම කලිං වතාවකුත් කල්ල තියෙන අයට තේරෙන ගානට කරගෙන යනව ටියුශන් නැති එකා අනාථයි :( මං දන්න උන් ඉන්නව ටියුශන් නොගිය අකුරු...
  16. WhiteWalker

    Is Elakiri full of IUSF goons? Plz read

    අකුරුත් පොඩියි ඒ මදිවට ඉන්ග්‍රීසියෙන් ඕව කවුරුත් කියවන්නෑ :no: සිංහලෙන් දාන්න :(
  17. WhiteWalker

    :baffled: :baffled:

    :baffled: :baffled:
  18. WhiteWalker

    ගිණි ගෙඩි දෙන්න bump කරන්න ඕනෙ ත්‍රෙඩ් දාපු එක්කෙනා දැන් එලකිරි එන්නෑනෙ :sorry: අර නෑඹිලියක බත්...

    ගිණි ගෙඩි දෙන්න bump කරන්න ඕනෙ ත්‍රෙඩ් දාපු එක්කෙනා දැන් එලකිරි එන්නෑනෙ :sorry: අර නෑඹිලියක බත් කන ත්‍රෙඩ් එක දැම්මෙ :baffled:
  19. WhiteWalker

    කලිසම_නිතීඥවරියන්ට

    රජයෙන් පාසල් නිලඇඳුම වෙනස් කරන්න යන කතාවක් කිව්ව කලොත් හොඳයි තමා ඉස්කෝලෙ යන්නෙ කොහොමත් සෙල්ලං කරන්නනෙ :yes:

    No contents