1. TakaTakas

    Wordpress වෙබ් සයිට් වලට හොද හොස්ටින් මොනවද?

    Wordpress වෙබ් සයිට් කිහිපයක් හොස්ට් කිරීමට හොද හොස්ටින් එකක් කියන්න. ස්පීඩ් එකයි සෙකුරිටි එකයි හොද වෙන්න ඕන.
  2. TakaTakas

    මාලඹේ cinec කැම්පස් ඒකේ කෝස් කරපු කවුද ඉන්නෙ

    මාලඹේ cinec කැම්පස් ඒකේ කෝස් කරපු කවුද ඉන්නෙ. මේකෙ කෝසස් හොදයිද? English ඒකක් කරන කෙනෙක්ට හොයල බැලුවෙ
  3. TakaTakas

    අපේ රටේ නිවාඩු වැඩි නැද්ද..?

    වෙනත් රටවලට සාපේක්ෂව අපේ රටේ නිවාඩු වැඩි කියල හිතෙන්නෙ නැද්ද? හිලව් නිවාඩු කැන්සල් කරන්න ඔ්න. උදාහරණයක් විදියට ඉරිදා දිනයට පෝය වැටුනොත් සදුදා බැංකු ඒහෙම නිවාඩු දෙනවා මේක නවත්තන්න ඔ්න. නිවාඩු දෙකක් ඒක පිට ආවා කියල හිලව් නිවාඩු දෙන්න ඔ්න නෑ. අදාල දිනයේ විතරක් නිවාඩු දුන්නම ඇති. රට මේ තත්වෙට...
  4. TakaTakas

    duckduckgo Browser එක දැන් ඩවුන්ලෝඩ් කරන්න බැරිද?

    මචං දැන් duckduckgo බ්‍රවුසර් එක නැද්ද?
  5. TakaTakas

    උඹලට මොනවා තිබ්බත් ලස්සන නැති වයිෆ් කෙනෙක් එක්ක ඉන්න පුළුවන්ද බං? 🤔

    හැඩවැඩ අගය කොට වනිතා පරපුරට කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට ළතැවෙනු කුමට උපමා කිය කිය බරට කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට
  6. TakaTakas

    Filmora X - Vesion 11 තියන කෙනෙක් දෙන්නකො.

    ගොඩක් තෑන්ක්ස් මචං . ඩවුන්ලෝඩ් කරන ගමන්. වැඩ කරල බලලම විස්තර කියන්නම්.
  7. TakaTakas

    Filmora X - Vesion 11 තියන කෙනෙක් දෙන්නකො.

    අවුලක් නැතිව වැඩ කරනවනම් දීපන්කො. එඩිට් කරල අන්තිමට වීඩියෝඑක එක්ස්ෆෝට් කරන්න ගියාම ක්ලෝස් වෙලා යනවනම් වැඩක් නෑ බන්. එහෙම ඒව තමයි හම්බඋනේ.
  8. TakaTakas

    Filmora X - Vesion 11 තියන කෙනෙක් දෙන්නකො.

    කාගෙ ගාව හරි Filmora X - Vesion 11 (Cracked Version) තියනවනම් දෙන්න පුළුවන්ද? ට්‍රස්ටඩ් තැනකින් ගන්න පුළුවන් ලින්ක් එකක් වෙන්න ඕන.
  9. TakaTakas

    ගනේවත්ත ...

    ධර්ම දේශනයක් තිබුනා. ඒකට නම් නෙමෙයි ගියෙ. නිකන් ගියෙ වදින්න.
  10. TakaTakas

    ගනේවත්ත ...

    මමත් ගියා පහුගිය පොහොය දවසෙ
  11. TakaTakas

    Udemy Free Courses 26/09/2022

    Guitar courses නැද්ද බන්.?
  12. TakaTakas

    මෛත්‍රී බාවනාව ජප කරන්නේ නැතුව

    ,, මෛත්‍රී භාවනාව නිදාගෙන කරන්න හොද නෑ නේද? (උජුං කායං පණිධාය = උපරි ශරීරය සෘජු වැ තබා ගෙනැ) භාවනාවට කැමති නම් මේ චැනල් එකත් බලන්න. අධ්‍යාත්මික භික්ෂුන් ,, සොරි මම මේ පහල තියන රිප්ලයි එක දැකල මේ කතාව කිව්වෙ. වැරදිලා ආනාපානා සතිය කියන එක වෙනුවට මෛත්‍රී භාවනාව කියල ලියල තියන්නෙ.
  13. TakaTakas

    මෛත්‍රී බාවනාව ජප කරන්නේ නැතුව

    මෛත්‍රී භාවනාව නිදාගෙන කරන්න හොද නෑ නේද? (උජුං කායං පණිධාය = උපරි ශරීරය සෘජු වැ තබා ගෙනැ) භාවනාවට කැමති නම් මේ චැනල් එකත් බලන්න. අධ්‍යාත්මික භික්ෂුන්
  14. TakaTakas

    Blogger Template එකක් ගන්න තැනක් කියපන්.

    මචංලා Footer Credits එහෙම වෙනස් කරන්න පුළුවන්, කස්ටමයිස් කරන්න ලේසි Blogger Template එකක් දීපල්ලකො. Bcak doors එහෙම නැති නිවුස්පේපර් තීම් එක වගේඑකක් ඔ්න.
  15. TakaTakas

    මුතුගල ඇක්සිඩන්ට් මීම්ස් - Muthugala Accident Memes 🤡👌

    පැහැදිලියි පෙරමුණේ රාලාලාගේ දැක්ම. මුන් කියන්නෙ ගුරුවරයා විෂය විතරක් ඉගැන්නුවාම ඇති මනස / චරිතය ගොඩනගන්න ඕන නෑ කියන එක. ඉතිං හිතාගනින්කො මුන්ගෙ අම්මලා අප්පලා ගැන.
  16. TakaTakas

    භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ. (TV, Mobile, refrigerator ඒ අතරට - 23/08/2022 )

    ඔය නිවුස්එක හෙට උදේ වෙද්දි ඉවරයි. හෙට රංජන් එලියට දායි. ඊටපස්සෙ හොට් නිවුස් එක රංජන්.එහෙම තමයි ප්‍රශ්න අමතක කරන්නෙ. ඒ තමයි රනිල්..😂😂😂
  17. TakaTakas

    රටක ජොබ් එකක් ගන්න

    උඹල වගේ වැඩ්ඩො යනව කියන්නෙ ඉතිං රටට අබ සරණයි තමයි. අනික හිත හොද එවුන් නැතිවෙන අඩුව නම් ලොවෙත් මකන්න බැරි වෙයි අන්තිම කුහක හැත්තක් ඉතිරි වෙයි. මොනව උනත් උඹේ ජර්නි එකට සුබ පැතුම් මචං.

    No contents