Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එලකිරියට ඇවිත් අවුරුදු 15 යි ..
8 කට ලගයි
TakaTakas
Post #83
Aug 23, 2022
Forum:
ElaKiri Talk!
මම එක එක ඒවා ඩවුන් කරන් හැටි - වැදගත්
Thanks lot
TakaTakas
Post #21
Aug 17, 2022
Forum:
Tips & Tricks
අන්තර්ජාල ව්‍යවසායකත්වයේ ඉදිරි අනාගතය,දෙරණ - අලුත් පාර්ලිමේන්තුව
ඔව් බන් මේ ෆිල්ඩ්එක ගැන පොඩි හරි දැනුමක් තියන ඉස්කෝලෙ යන එවුනුත් ඉන්නවා දැන්.(ඔය චැනල් එහෙම කරන්නෙ එලට) උන්ට කිව්වනම් මුන්ට වඩා හොදට කියල දෙයි. අනේ මන්ද. "පොර" මානසිකත්වයෙන් ඉන්නෙ ඒ උනාට.
TakaTakas
Post #23
Aug 16, 2022
Forum:
eMoney (Internet Marketing & Business)
Australian Skill Migration Help
මේ තියන්නෙ ඔසී වල ස්කිල් මයිග්‍රේෂන් ලිස්ට්එකේ කොටසක්. මේකොටු කරල තියන කැටගරි එකේ ස්කිල් එකට ලංකාවෙ relevant වන කෝසස්/ඩිග්‍රි මොනවද? මේ ගැන හරියට දන්න කෙනෙක් කියන්න.
TakaTakas
Thread
Aug 15, 2022
Replies: 16
Forum:
ElaKiri Help
අන්තර්ජාල ව්‍යවසායකත්වයේ ඉදිරි අනාගතය,දෙරණ - අලුත් පාර්ලිමේන්තුව
උඹ බැලුවද...? මොකද හිතන්නෙ....?
TakaTakas
Post #11
Aug 15, 2022
Forum:
eMoney (Internet Marketing & Business)
අන්තර්ජාල ව්‍යවසායකත්වයේ ඉදිරි අනාගතය,දෙරණ - අලුත් පාර්ලිමේන්තුව
වැඩේනම් ටිකක් චොර උනා තමයි. ඒත් මේවගේ දේවල් කරන්න පුළුවන් කියන එක ගැන සමාජයට දීපු පණිවිඩය වටිනවා.
TakaTakas
Post #9
Aug 14, 2022
Forum:
eMoney (Internet Marketing & Business)
අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..
Thanks. Apith Innawa.
TakaTakas
Post #152
Aug 4, 2022
Forum:
ElaKiri Talk!
Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන APIs, YouTube Channels, VS Code Extensions, Libraries, Websites Mega Thread !! 🔴
Thanks
TakaTakas
Post #64
Aug 2, 2022
Forum:
Software Development
ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක් ☹️😓
ෆොන්සේකා නේද යුද්දෙ කලා කිව්වෙ. ඇයි මෙයාව අල්ලගන්නෙ..?:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
TakaTakas
Post #9
Jul 24, 2022
Forum:
ElaKiri Talk!
හමුදාවට හු කිව්වා කියලා ගහන්න ආවා. තව පොඩ්ඩෙන් ගැටුමක් ඇති වෙනවා
අපරාදෙ ඒ නංකි ලගට ගිහිල්ල ,"හූව මකාගන්න" කිව්වනම් හරි. ඒක නැතිව තමයි ඔය කට.
TakaTakas
Post #15
Jul 22, 2022
Forum:
ElaKiri Talk!
📛අර්බුදය යළි පිපිරුණොත් සාමසාධක හමුදාව රටට බහීවි - විමල් වීරවංශ
සාම සාදක හමුදාව ඇවිල්ලා සේරටම කලින් මුන්ගෙ පුකට වෙඩි තියන්න ඕන.
TakaTakas
Post #20
Jul 22, 2022
Forum:
ElaKiri Talk!
හමුදාවට හු කිව්වා කියලා ගහන්න ආවා. තව පොඩ්ඩෙන් ගැටුමක් ඇති වෙනවා
කුඩුවෙන්න තියන්න තිබුනෙ, පර හැත්තට. චන්ඩි වගේ කෑ ගහල ලගට එද්දි නාහෙන් අඩනවා. නංගි ගැන හිතන්නලු පර ##සි.
TakaTakas
Post #13
Jul 22, 2022
Forum:
ElaKiri Talk!
කිරුලපනේ දම්මවිජය සන්ගරතන තැන… අති උත්තම ශුක්‍රදාතු සිව්රෙ හලාගෙන…
මේවගේ ත්‍රෙඩ් වහාම ඉවත් කල යුතුයි. ඇඩ්මින්ට කියන පලමු සහ අවසාන වතාව.
TakaTakas
Post #22
Jul 16, 2022
Forum:
News and Updates
ඇමරිකාවට ලංකාවේ දේ අපනයනය කරලා $$ හොයමු
Thanks
TakaTakas
Post #9
Jul 16, 2022
Forum:
ElaKiri Talk!
දැන් ලමායි රතිඥඥා ටික පුපේ දාගන්න
අත් අකුරින් ලියල ස්කෑන් කරල එව්වොත්..?
TakaTakas
Post #7
Jul 14, 2022
Forum:
ElaKiri Talk!
ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය
ඔය කියල තියන දේවල් අතරට තව එකතු කරන්න පුළුවන්. ඒත් ඔය අතරින්මේක තමයි ලොකුම හේතුව.
TakaTakas
Post #5
Jul 14, 2022
Forum:
ElaKiri Talk!
Bank guys, හෙට ලැස්ති වෙලා ඉන්න. රට විරුවෝ ඩොල්ර් එවනවා
ඔන්න බලපන් දැන් වෙන දේ මෙච්චර කාලයක් බැංකු හරහා ඩොලර් එවපු එවුන් දැන් උන්ඩියල් කරන්න පටන් ගන්නවා.
TakaTakas
Post #33
Jul 14, 2022
Forum:
ElaKiri Talk!
🔴 අරගල කරුවන් යැයි හදුන්වා ගනිමින් බයිසන් ලා රූපවාහිනියට පනී🤡👌
අම්මට සිරි එතකොට අරගලේ නාමල්ගෙ වැඩක්. ඒකනෙ දැන්තමයි තේරුනේ, සනත් ජයසූරියත් ගිහින් හිටියනෙ. ඌත් ඔයවගේ නාමලය එක්ක ෆොටෝ ගහල තිබුනා.තෑන්ක්ස් ඈ. හම්මට....
TakaTakas
Post #17
Jul 14, 2022
Forum:
ElaKiri Talk!
පැතුම්ට හානියක් නෑ
මුන් සේරම අත්අඩංගුවට ගන්න ඕන. නැත්නම් මේක නතර කරන්න බැහැ. මෙහෙමෙ ගියොත් කෙටි කාලයකට ලංකාවෙ ඉන්ටර්නෙට් බ්ලොක් කරල දායි මුන්.
TakaTakas
Post #25
Jul 14, 2022
Forum:
ElaKiri Talk!
මාලදිවයිනේ අරගල කළ අරගලකරුවන් අත්අඩංගුවට
ඒ උනාට ගිය තැනක විනයක් ඇතිව ඉන්න දැනගන්න ඕන. ඒ මුන්ගෙ ගෙදර නෙමෙයිනෙ. රටේ නමත් කනවා. වෙන එකෙක්ට රෙස්පෙක්ට් විදියට යන්න තියන එකයි ඕවගෙන් නැති වෙන්නෙ.
TakaTakas
Post #19
Jul 13, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom