1. TakaTakas

    *එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ මිය යනු ඇත * - මේක ඇත්තද??

    දැන් අපි විස්තර කතා කරමු.ඇත්තටම භය වෙන්න එපා... ඒ අනතුර ගැන හොඳට පරීක්ෂණ කරල තමයි වැක්සීන් එක ජනතාවට ලබා දීල තියෙන්නෙ... එතකොට මොකක්ද මේ එතුමා කියන්නෙ ඒ කියන්නෙ "ADE ~ Antibody Dependant Enhancement" ගැන ADE කියන්නෙ, ප්‍රතිදේහ නිසා ඇති වන වෛරසය ආසාධනය වීමේ ඉහල නැඹුරුවක්.... සරලවම කියනව නම්...
  2. TakaTakas

    කමෝන් රැට්ටා 😂🤷‍♂️

    YT චැනල් එක ටිකක් අප්වෙලා යන්තම් පොරක් උනා විතරයි මූ කියනවා සල්ලි හම්බ කරන්න බලාගෙන චැනල් කරන්න එපාලු. ජොලියට/ආතල් එකට කරන්නලු. එහෙම පු** අමාරු තියන එවුනුත් ඇති. හැබැයි බහුතරයක් චැනල් කරන්නෙ ඉන්කම් එකක් හදා ගන්නනෙ. මට නම් ඒ කාලෙ ඉදලම මූව දිරවන්නෙ නෑ. මූනෙම තියනවා කුහක අලුගුත්තේරු...
  3. TakaTakas

    "අතික්‍රමණ" දැක්කද?

    මෙයාව අදුනගත්තද?...ඔව්..ඔව්.... රාමුව චැනල් එක කරන කෙනා තමයි. මේකට රෙජිස්ටර් උන අය ඉන්නවද? කෝස්එකේ කන්ටෙන්ට් ටොපික්ස් ටික නම් හැමෝටම තියන ප්‍රශ්න ටිකක් ටච් කරල වගේ පේන්නෙ. කරපු අය ඉන්නවනම් අදහස් ටිකක් දෙන්න
  4. TakaTakas

    Page එක්කින් වැඩක් ගන්න

    US/UK වගේ ඕඩියන්ස් එකක් තියනවනම් PM එකක් දාපන්. ලංකාවෙ නම් වැඩක් නෑ ඉතිං.
  5. TakaTakas

    Designers, අවංක පිළිතුරක්

    80 ක් කියන්නෙ හොද ආදායමක්. උඹ කියන විදියට උඹට අමතර කාලයකුත් තියනවා.ඒකනෙ පාර්ට් ටයිම් කරන්න හදන්නෙ. මෙන්න මේ කෝස් එක කරපන්. හොදටම හොදයි. https://design.lk/course/adobe-illustrator-beginner-to-advanced/?fbclid=IwAR36ifjITUiMugTVI68qltIcImcz6w1to5iPgjFL3S74RplHnmdZ9TCqKmw
  6. TakaTakas

    Designers, අවංක පිළිතුරක්

    ඔයා දැනට කරන IT ෆීල්ඩ් එක මොකක්ද? ඒ පැත්ත වැඩිදියුණු කරගත්තනම් වැඩේ ගොඩක් ලේසි වෙයි නේද?
  7. TakaTakas

    Page එක්කින් වැඩක් ගන්න

    ඕඩියන්ස් එක ලංකාවෙද? රීච් කොච්චර තියනවද? US වගේ උනානම් හොද වැඩක් ගන්න තිබුනා. මාසෙට 50000 - 100000+ හොයන්න තිබුනා.
  8. TakaTakas

    All about Cryptocurrency - The In-Depth Guide

    උඹගෙ ලින්ක් එකක් නෙමෙයි බන් ඇහුවෙ. යූටියුබ් එකේ තියන වීඩියෝවල ලින්ක් දාල තියනවා ඒව ගැන ඇහුවෙ.
  9. TakaTakas

    All about Cryptocurrency - The In-Depth Guide

    ඇයි අර 10% ෆී එකක් අඩුවෙනව කියන්නෙ.
  10. TakaTakas

    All about Cryptocurrency - The In-Depth Guide

    බයිනෑන්ස් එකේ රෙජිස්ටර් වෙද්දි රෙෆරල් ලින්ක් එකකින් යන එකද හොද නැත්නම් ඩිරෙක්ට් යන එකද හොද( සෙකුවර් පැත්ත ගැන ඇහුවෙ)
  11. TakaTakas

    ක්‍රිප්ටෝ ට්‍රේඩිං

    මචංලා මට ක්‍රිප්ටො ට්‍රේඩිං ගැන ඉගෙන ගන්න ඕන. මොනාද හොද තැන් මුල ඉදලම ඉගෙන ගන්න. බයිනෑන්ස් විතරද හොද ප්ලැට්ෆෝම් තියන්නෙ. මේ ෆීල්ඩ් එකේ ඉන්න එවුන් විස්තර ටිකක් දීපල්ලකො. (මේ දවස්වල කට්ටියට කෙලවිලා කියල දන්නවා.ඉගෙන ගන්න හොද කාලයක් කියල හිතුනා ඒකයි බැලුවෙ.) ක්‍රිප්ටො නිවුස් දැනගන්න මොනාද යූස් කරන...
  12. TakaTakas

    All about Cryptocurrency - The In-Depth Guide

    හරි බොස්. 20000 ටත් වඩා බැස්සොත්...?
  13. TakaTakas

    OESL උන්ගේ වණ්ඩි ටික දැකලා ඇඬුනා...

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  14. TakaTakas

    A/L S3 තියෙන අයටත් නොමිලේ Software Engineering Degree එකක්

    වයස් සීමාවක් නම් මේකෙ දාල නෑ. කරන්න පුළුවන් වෙයි. වයස 50-60 වල අයත් ඉගෙන ගන්නවා ඕකෙ.ඔන්ලයින් නිසා කිසිම අවුලක් නෑ. 100% ඔන්ලයින්ද කියල නම් දන්නෙ නෑ. Exam වලට සමහර විට යන්න වෙයි.
  15. TakaTakas

    ජනපති ගත් විශේෂ තීරණ

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න හොදම වැඩ්ඩො ටික උදේ හවා මූට කෑගහල කියනව මේක සති දෙකකටවත් වැහුවෙ නැත්නම් කෙලවෙනව කියල. මේ හු*#නට ඒක තේරෙන්නෙ නෑ. බලපන් ඊයෙත් මරණ 40+ මේ ප#@යට කොවිඩ් හැදුනනම් තේරෙයි. මටනම් හිතෙන්නෙ ඕනකමින් මෙක පැතිරෙන්න ඇරල බලා ඉන්නවා දැන්. ඒක පැති කීපයකින් රජයට වාසියි. හැදල හොද උන එවුන්ට...
  16. TakaTakas

    A/L S3 තියෙන අයටත් නොමිලේ Software Engineering Degree එකක්

    කට්ටියට වැදගත් වෙයි කියල දැම්මෙ. ට්‍රයි කරල බලන්න.
  17. TakaTakas

    Crypto කතා

    මචං නොදන්න නිසයි අහන්නෙ. ක්‍රිප්ටො ට්‍රෙිඩිං කරන්නෙත් forex trading වගේමද. නැත්නම් වෙනම සිස්ටම් එකක්ද?මුල ඉදලම ඉගෙන ගන්නවනම් හොද තැන් ටිකක් කියපන්කො.
  18. TakaTakas

    සමාර්ට් TV පාවිචචි කරන අය ඉන්වද?

    මේකෙ ඉන්නවද සමාර්ට් TV පාවිචචි කරන අය. මේකයි කතන්දරේ ටිකක් වයසක කෙනෙක් ඉන්නවා වැඩිය ඇවිදින්න කරන්න අමාරුයි.(එක්තැන් වෙලා නෑ). ඒ වගේ කෙනෙක්ට YouTube එකේ තියන වීඩියෝ බලන්නයි ඕන.(TV බලන එකට අමතරව). මට දැනගන්න ඕන මෙන්න මේවා. 01. ස්මාර්ට් TV ගොඩක් තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට පාවිච්චි කරන්න...
  19. TakaTakas

    Crypto කතා

    මේ දවස් වල ක්‍රිප්ටො කරන එවුන් නාහෙන් අඩනවා. මක් වෙලාද බන් ඩවුන්ද පල්ලන් ගිහින්ද?

    No contents