ලක් එකෙන් හරි ක්‍රිප්ටො වලින් හරි මොකෙන් හරි i8 ගත්තා කියමුකො. ඒත් ඌට තවත් කාර් එකක් තියනවා. මේව මේන්ටෙන් කරන්න තවත් සල්ලි ඕනනෙ ඒවට තව ආදායම් උපයන්න ඕන. එහෙම වට පිටාවක් නැතිව වාහන ගන්න තරම් මුන් මෝඩයො නෙමෙයිබන්. මුන් හදාගත්ත ඔන්ලයින් ස්ථාවර ආදායම් මාර්ග තියනවා. QuaddMark කියල ටීම් එකක් තියනවා...