….සර්වබලධාරීත්වය….
හින්දු, කිතුණු, ඉස්ලාම් විශ්වාස ත්‍රිත්වයේම දෙවියන් “සර්වබලධාරීය”. ”සර්ව” යන්න සංස්කෘත බසින් “අඩු, ලුහුඬු රහිත”, නොහොත් “සියල් සපිරි” යන්නට යෙදෙයි. එනයින්, මේ දෙවියන් වහන්සේටද මේ විශ්වය තුළ කරන්නට බැරි දෙයක් නොතිබිය යුතුය. එනම් “සියළු දේ” සම්බන්ධ “සියළු” බලතල ඔහු සතුව පැවතිය...