ඔය දාලා තියෙන ලින්ක් බැලුවා.බොරුව බොරුවක් ලෙස දකින්නන බැරි මිනිස්සුන්ට අල්කුරආනයේ මෙසේ සදහන් වේ.
“ශාක භක්ෂක සතුන් නුඹලාට (ආහාරයට) අවසර ලබාදී ඇත.” (අල්කුර්ආන් 5-1)
“සත්ව කොට්ඨාශය, (මිනිසුන් වන) නුඹළා වෙනුවෙන්ම මවන ලදී. නුඹලාට එයින් උණුසුම් වස්ත්‍රද, වෙනත් පලයන්ද, නුඹලාට ආහාරද සැපයෙන්නේය.”...