කළු මකර බළ ඇණිය
මනස අවියක් කොටගෙන, මනස, ආධ්‍යාත්මය සමඟ සාමය ඇතිකොටගෙන, එහි ආධාරයෙන් යුද කරන ක්‍රම වේදයන් ගැන චීන විශේෂ බළකාය මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටිති… ඒ සඳහා පත් කරන ලද සුවිශේෂී ඒකකයට “කළු මකර බළ ඇණිය” ලෙස නම් තබා තිබේ…
වසර දහස් ගණනක් අතීතයට දිව යන චීන සටන් ක්‍රමවේදයන් අතුරින් අති...