මගේ කෙල්ල.... තවත් මගේ නෙවෙයි....

sssamson18

Member
Jul 19, 2009
44
4
0
ඇත්තම කිව්වොත් ඈඩෙනවා මෙක කියෙව්වම..අපුරුයි :) :)
 

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මුහුදේ මාළු ගොඩක් ඉන්නවලුනේ මචෝ. ගිය කෙනා ගියාවේ කියල ඔයා වෙන කෙනෙක් හොයා ගන්න.

    ඔය කිව්වේ ඉතිං... මුහුදේ ඉන්නේ එක මාලුවෙක් නෙමෙයි වුනාට, මුහුදු යන්නේ ඌ විතරක් නෙමෙයිනේ...:eek::eek::eek:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඉතිං බන්,,, මට තේරෙන්නෙ නැ හරියට... කෙල්ල උබට එනවා කියලද තිබුනේ මේ දවසේ... මේක දවසෙන් දෙකෙන් වුන වැඩක්ද ??
     

    RazerDAM

    Member
    Dec 7, 2010
    184
    7
    0
    35
    Kalutara
    machan mage story ekath hungak durata oya ha samanai
    matath gindara yaluwek innawa,miniha thamai hema welawema mage hitha hadanne.habai mama meda para nam sadakalma me game eka atha arinawa.

    umbata jayawewa
    budu saranai
    jesu pihitai:(:(