මටත් හිතුනා මූ එන්නේ ඔය වගේ දේකට කියලා. මූව ඇඩ්මින්ට රිපොට් කරමු. අර මුස්ලිම් අය ගැන ලියලා තිබ්බ එකේ කිසිම හරයක් නැතුව ඔහේ කටට එන දෙයක් දාලා තියෙන්නේ. ඒකට මල පැනලා අපේ උන් ගේමට බැස්සොත් ඉතින් අයිඩී එකක් දෙකක් බෑන් වෙලා තමයි නවතින්නේ. මූව නම් තියාගන්න හොඳ එකෙක් නෙවෙයි