fit aria එකට තමයි මම නම් කැමති. අපි ටොයෝටා කිය කිය ලොකු value එකක් දාන එක වැරදියි. fit aria එක නම් ජපන්. honda city එක වගේ නෙවෙයි. මේක හොඳයි.
1) Maintenance Cost : දෙකේම පාට්ස් තියෙනවා. Honda agent (stafford) ලත් කරනවා. ටොයෝටා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ නේ. පංචිකාවත්තේ නැත්තන් කොහුවල ඕන තරම්...