ඔය LASIK එකේ වෙන්නේ ඇහේ cornea එකේ පොඩි කොටසක් අයින් කරලා laser beam එකකින් ඇහේ cornea එක කරන shape එක. ඕක තමයි තියෙන එක.
මට ඔයිට වඩා දරුණු surgery එකක් කරා DALK (Deep Anterior Lamellar Keratoplasty) කියලා. ඒකේදී ඇහේ මුලු upper cornea එකම replace කරන්න උනා. තව refractive surgery 3 ක් කරලා...