අපේ කෙල්ලොන්ව උන් බලෙන් උස්සන් ගිහිල්ලා බැඳගන්නේ නෑ මචන්. ඒ වුනාට මෙවගේ දේවල් වලින් වෙන්නේ ලංකාවේ සිංහල ජනගහනය අඩුවෙන එකනේ. යසාර ක්‍රිස්තියානි බව ඇත්ත. මම කිව්වේ මේ වගේ සමාන සිද්ධි ලංකාවේ තියෙනවා කියලා. හැම පුද්ගලයාම තමන්ගේ ජාතිය ආගම රැකගන්න කැමතියි. ඒකට කරදරයක් වෙනවා නම් ඉතින් එයාට දුකයි...