මමත් ඒ දේවල් වලට එකඟයි.. ඒත් අපේ රටේ ගොඩක් ශක්තිවන්තයෝ දුබලයින්ගෙන්ම වැඩ ගන්න එක තමයි වැඩි හරියක් දකින්න තියෙන්නේ...:(
අනිත් කාරණේ මට ඕන උනේ අර ළමයට ඒ වෙලාවෙ දැනුන අවශ්‍යතාවයට දෙයක් කරන්න.. හැමදාම ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න අපි වගේ අයට බෑ තමයි.. අඩුම ගානේ ඒ වෙලාවෙ ඒ ළමයගේ හිතට අස්වැසිල්ලක් වෙන...