1. richlife

    හෝමාගම_පොළ

    පැගිරි ලෙමන් ජමනාරං දුරියං අඹ දිවුල්... ලාභායි... ලාභායි....:P
  2. richlife

    අන්ද පියා සහ චූටි දුව

    ගොඩක් ස්තූතියි මචන් මේ තරම් ධිරිමත් කරල කමෙන්ට් එකක් දැම්මට...:) දෙපාරක් හිත හිත හිටිය නිසාම තමයි කලකිරීමක් ඇති උනෙත්..:(
  3. richlife

    අන්ද පියා සහ චූටි දුව

    රෙප් නැති උනාට කමක් නෑ මචන්... කම්න්ට් එකට ගොඩක් ස්තූතියි..:)
  4. richlife

    බහිනකොට_ගත්තුවා

    පොරනම් පට්ටම වැඩ්ඩෙක් වගේ... දිව හපාගෙන, ඉනට අත තියාගෙන ගහන දෙකයි පනහේ සෙල්ෆී වගේද..?:)
  5. richlife

    අන්ද පියා සහ චූටි දුව

    ගොඩක් ස්තූතියි මචන් කමෙන්ට් එකට..:) බෙල්ලන්විල ඉන්න අයවත් මට ලාවට වගේ මතකයි..:(
  6. richlife

    ලැම්බෝගිණිය ගිණිගනී...

    :yes::yes::yes: මෙහෙනම් ඉතින් මරුටියක් ගිනි ගත්තත් ඔය දුකම තමයි....:(
  7. richlife

    මෙන්න මෙයාල තමා මම කිව්වෙ..

    "Lakshan seram" ටත් ස්තූති කරපං.. :) කලින් ත්‍රෙඩ් එකේදී සෑහෙන උදව් කලා මට මතක හැටියට...:yes:
  8. richlife

    රග්බි වීරයෝ..

    රෙපුත් කැපිල කියහංකෝ...:rofl:
  9. richlife

    මෙන්න මෙයාල තමා මම කිව්වෙ..

    ආහ්..කට්ටියව පරෙස්සමෙන් හදාගෙන වගේ...:) ගොඩක් පිං මචන්...
  10. richlife

    රග්බි වීරයෝ..

    රග්බි මැච් එක මැදට ආව පොඩි එකාට මේ අය එකතු වෙලා කරන වැඩේ බලන්නකො...:P 73wHkT3JfiY Re පොස්ට් නම් සමාවෙන්න...:(
  11. richlife

    ලැම්බෝගිණිය ගිණිගනී...

    ලැම්බෝගිණිය ගිණිගනී... 00:40 ඉඳල පොඩ්ඩක් බලන්නකෝ... :angry::no::shocked: v9tbyibMAEg#t=42
  12. richlife

    The Super ගප්පි :D

    ගනන් ගන්න එපා බං..:) වෙලාවකට Thank you කියලත් රෙප් කැපිල තියෙනවා..:lol: ත්‍රෙඩ් එකේ වරදක් නෑ කියල ඕන කෙනෙකුට තේරෙනවනේ..:) ඕක වෙන සීන් කෝන් එකක්...:dull: +Rep
  13. richlife

    ලෝකේ බලවත් මිනිස්සු පොඩි කාලේ

    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්...:) බොහොම ස්තූතියි බෙදා ගත්තට +Rep
  14. richlife

    අන්ද පියා සහ චූටි දුව

    ස්තූතියි මචන්...:) :(:(:( ස්තූතියි ස්තූතියි මචන්... :):)
  15. richlife

    නමක් නැති කතාවක්..1

    පට්ට නිදිමතේ පුරුද්දට මේ පැත්තෙ ආවේ...:( නිදහස් වෙලාවක කියවන්නම්... කියවන්න කලින්ම තේරුණා කතාව ලස්සන ඇති කියල...:cool: ස්තූතියි..!
  16. richlife

    ගම්පෙරළිය

    හෙට ඔෆිස් ගිය ගමන් බා ගන්න ඕනේ..:P ස්තූතියි මචන්... මමනම් දැන් ටී.වී එකේ පෙන්නන එක නාට්ටියක්වත් බලන්නේ නෑ.. :frown:ඔක්කොම මහ විකාර යන්නේ...:baffled:
  17. richlife

    ඇල්ල_ළඟ_වලව්ව

    ඒ නමේම තියෙනව ලස්සන ගතියක්..:cool: දැන් තියෙන මගුල්නම් මෙලෝ රහක් නෑ..:frown: ඒ කාලේ ආව මඩොල් දූව වගේ ඒව තාමත් ආසාවෙන් බලන්න පුලුවන්නේ...:love:

    No contents