1. richlife

    සමනලයා මල හා.....

    ත්‍රෙඩ් එක දාපු උඹටයි, තේරුම කියල දුන්න crazybuddyටයි දෙන්නටම ගොඩක් ස්තූතියි...!:yes: මමත් ඕකෙ තේරුම හොය හොයයි හිටියේ..:cool: +Rep
  2. richlife

    ශනුද්‍රි,දසුන් VS හෝම්ස්

    හයියො..මේ දෑස මක්කටෙයි කිව්වලු..!:rofl: මුන් නම් ආයි පාරෙ බැහැල ගිහින් ඉවරයි රෙද්දක් ඇඳගෙන..:lol: එහෙමත් නැති වෙයි නෙහ්.. ආයි ඉතින් මහ ලොකු ලැජ්ජාවක් කියල එකකුත් ඇත්තෙම නැතුව ඇති..:yes:
  3. richlife

    සේයා,සුජී ,චාමරලා සහ වෙනස් වන සමාජය....

    Great Post..!:yes: සමාජය ඉදිරියේ ප්‍රදර්ශන මානව හිතවාදියෙකු නොවී...තමන්ගේ හෘදසාක්ෂියට අනුව ජීවත් වීමට ඔබටත් මටත් නුවණ පහළ වේවා....
  4. richlife

    අන්ද පියා සහ චූටි දුව

    ස්තූතියි.. එහෙනම් මමත් මුල්ම රෙප් ටික දෙන්නම්...:yes:
  5. richlife

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    හප්පේ.. බස් එකේ යන ගමන් මේ ත්‍රෙඩ් එකට ෆෝන් එකෙන් ලොග් උනේ...:oo: ඇති යන්තං අද ආයෙත් හම්බ උනා...:cool: සබ්ස්ක්‍රයිබ්ඩ්:P
  6. richlife

    දවසින් යාපනේ යමුද?..!

    ස්තූතියි.. :):) :cool::):cool::) :cool::cool:
  7. richlife

    ඒ භයානක අවස්ථාව

    ඔව් බං..මටනම් හීනියට කෙඳිරි ගෑවෙන්නම ඒක ටිකක් රිදුනා...:sorry:
  8. richlife

    එකම අහසේ පායන සද ....

    සද සාවිට කියාදෙන්න ආදරෙයේ මිහිරියාව.... :love:
  9. richlife

    ග්‍රීසියේ දූපත්වල මුසලුන් යකා නටති

    මේ යක්කු යන යන තැන ඉවරයි අප්ප..:frown:
  10. richlife

    අන්ද පියා සහ චූටි දුව

    :yes::yes::yes::yes::yes::(
  11. richlife

    කොහොමද මෙයාගෙ වැඩ...

    පොරනම් මාර වැඩ කාරයෙක් නෙහ්...:shocked:
  12. richlife

    ඒ භයානක අවස්ථාව

    මගේ නම් බරට දත් ගැලෙව්ව බං ප්ලේට් දාන්න...:( ඉන්ජෙක්ෂන් එක ගහනකොට තමයි රිදෙන්නේ..:baffled: ඊට පස්සෙ අව්ලක් නෑ.. දත ගැලෙව්වට පස්සේ හිරි ගතිය අඩු වෙනකොටත් රිදෙනව..:baffled: ඒකනම් පැනඩෝල් දෙකක් ගැහැව්වාම අඩු වෙනවා....:cool: මුලින්ම ඉංජක්ෂන් එක පනපිටින් විදින එක තමයි කේස් එක...:sorry:
  13. richlife

    මෛත්‍රී සිරිසේන මුදල් නෝට්ටු වෙනස් කරයි..

    ඒ රටවල උන් කාසි පින් කැටවල දාන්නෙත් නෑ, ගෙදර කැට අස්සෙ පුරෝ ගන්නෙත් නෑ.. ඒවා එකතු කර කර ඉන්නෙත් නෑ..:rofl: (කැට වලට කාසි දාන්න එපා කියනව නෙමෙයි...:baffled:)
  14. richlife

    අන්ද පියා සහ චූටි දුව

    ඕව ගැන අපි මෙතන කතා කරල වැඩක් නෑ මචන්...:no: එක්කෝ ඔයවගේ දේවල් ගැන අවබොධයක් තියෙන මිනිස්සු ඔය තැන් වලට එන්න ඕනේ... ඒත් එහෙම මිනිස්සු නෑ...:( හිටියත් එහෙම මිනිස්සුත් උඩට ආවට පස්සෙ වෙනස් වෙනව.. කියන දේ කරන දේෂපාලකයෝ දැන් නෑ...:sorry:
  15. richlife

    One of hardest thing - Flat Flex Cable Fix

    හෙඩින් එක කියෙව්වට මෙලෝ රෙද්දක් තේරුණේ නෑ.. :lol: නම දැකලයි ඇතුළට ආවේ...:) වැඩේ කොහොමහරි ගොඩ දාගෙන නෙහ්..:cool: +Rep

    No contents