මචං උදව් කියලා කියන්නේ අවි අයුධ දෙන එක විතරක් නෙමේ බන්... රටක යුද්ධයක් යන කොට බාහිර රටවල් වලින් එන පීඩනට වෑඩී. අපි එක දන්නෑ අපි දකින්නේ රට ඇතුලත යන යුද්දේ විතරයි. ඒත් බාහිර රට වල් වල බලපෑම අඩු කරගන්න අපිට රටවල් කිහිපයයි උදව් කරේ ඒ අතර දැන් අපිත් එක්ක ගජ මිතුරෝ වෙලා ඉන්න ඇමරිකාවවත් ඉන්දියාවවත්...