1. Aruna119

    කඩවත_චන්ඩි - පාතාලය

    මෙන්න චන්ඩි.......... :Dදපන් පුතා පික්චර් එකක්... :sorry:
  2. Aruna119

    කඩවත_චන්ඩි - පාතාලය

    උඔටත් මරු ඒවා හිතෙනවා..:rolleyes: ඇත්තට එහෙම වෙන්නත් පුලුවන් :(:sorry: හැබැයි මුව දැක්කහම මට බය හිතෙනවා:sorry:
  3. Aruna119

    හදහන් බලන්න හොදතැනක්.

    මන් හිතුවේ Aruna47 කියලා :D
  4. Aruna119

    මෙහෙම වෙන්නේ කොහොමද ??

    මාළුවන්ට පුලුවන් තමන්ගේ ශරීර උෂ්ණත්වට පාලනටය කරන්න. එක නිසා පරිසර උෂ්ණත්ව විලට හැඩ ගැසීමේ හැකීයාව මාළුවන්ට තියනවා
  5. Aruna119

    හිඟා කෑම........!!!

    උඔ නියමයි බන් ... දිගටම කරන්පලයන් උඔට පිං ඔය බස් එකේ යන්න සල්ලි ඉල්ලන එක තවත් එකක් මගෙනුත් ඉල්ලල තියනවා මමනන් නෑහුනා වගේ යනවා..:D
  6. Aruna119

    හිඟා කෑම........!!!

    :yes::yes::yes:
  7. Aruna119

    හිඟා කෑම........!!!

    ඔව්බන් මුන් හිඟාකන තව විදිහක් ද කොහෙද ඔක
  8. Aruna119

    හිඟා කෑම........!!!

    ඔව් ඔව් බොරැල්ලෙන් තමා
  9. Aruna119

    හිඟා කෑම........!!!

    ඇත්තටම බන්.... දෙවියන් අදහන එකේ හරි පැත්ත අල්ල ගන්න ඔනී. !!:yes:
  10. Aruna119

    හිඟා කෑම........!!!

    :confused::confused:
  11. Aruna119

    හිඟා කෑම........!!!

    කඳ කුමරුත් කන්දස්සාමී වෙලානේ බන් ඒකත් හින්දු ආරට ගිහින් මේ ඔක්කෝම
  12. Aruna119

    හිඟා කෑම........!!!

    අපෝ ඔව් මට පෙන්නන් බැරි වැඩක්.... කතරගම ඔක හොඳට බලන්න පුලුවන්. දෙවාලෙට ගිහින් තමා කිරිවෙහරට යන්නේ.:angry:
  13. Aruna119

    හිඟා කෑම........!!!

    හැම තැනම ඉන්නව බන් අන්ද විස්වාස ඇති අය
  14. Aruna119

    හිඟා කෑම........!!!

    ඔව්බන් දෙවියෝ අදහනවා කියලා මේහෙමත් අදහනවද... මේ අය නාමික බෞද්ධයන්
  15. Aruna119

    හිඟා කෑම........!!!

    අපේ රටේ හිඟා කනවා කියන්නේ පට්ටම ජොබ් එකක්. මොකද හිඟමන් යදින මිනිස්සුන්ට දවසට මේසන් බාස් කෙනෙකුට දෙන කුලියට වඩා ගානක් හම්බවෙන නිසා. හිඟා කෑම බ්ස්නස් එකක් වෙලා තියන නිසා, අසරණ ව හිඟාකන මිනිස්සු හොයා ගන්න එක අපහසුයි. මොකද හිඟන සෑම මිනිහෙක් දිහාම මිනිස්සු බලන්නේ එකම කෝනෙකින් නිසා. මමනන් කියන්නේ...
  16. Aruna119

    උඔ ආවද !! හොඳ වෙලාවට අන්න උඔට පාන්සකූලය දුන්න කට්ටිය

    උඔ ආවද !! හොඳ වෙලාවට අන්න උඔට පාන්සකූලය දුන්න කට්ටිය
  17. Aruna119

    Crazybuddy

    උට වැඩ ඇති බන්.... නැත්තන් නොයාඉන්නෑ... ච්ත්ත ප්‍රශ්ණ වලට:oo:
  18. Aruna119

    කලකිරුනෙමි

    :lol::lol::lol::lol::lol::(
  19. Aruna119

    මම බුදුන් වදින එක නැවත්තුවා

    මන්දබුද්දිකයින්ට බුද්ධහගම තේරුන් ගන්න තියා උව තේරුන් ගන්නවත් බෑ

    No contents