1. Lionzzz

    Screen Recoding Software

    Snipping Tool set nadda?
  2. Lionzzz

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ඔව් මෙහෙ Law එක යටතට වැටෙන්නෙ නෑ. එතකොට Company එකක් විදියට Register කරලා ආපහු 36%+ Tax එකක් ගෙවලා යන එක විකාර වැඩක් කියල තමා මටනම් හිතෙන්නෙ. හරි වැඩපිලිවලක් හදන්න ඕන. උබ කියන්නෙ වංගුවක් ගහන්න කියලා ලොන් එකක් ගන්න ඕනනම්. ඔය 15% කියන්නෙ දැනට, ඕක අනිවා වැඩි කරයි කියලා තමා මට හිතෙන්නෙ. එක නිසා මෙක...
  3. Lionzzz

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    රිවස් කරන්න නම් අමාරු වෙයි IMF එක නිසා. මං කියන්නෙ Tax එක ගැහුවත් අවුලක් නෑ සමහර ප්‍රස්න විසදලා.
  4. Lionzzz

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබ මේ කියලා තියෙන එකේ තියෙන්නෙ Company එකක් විදියට Register කරන්න කියලා, එතකොට Foreign Company එකක්ට කෙල්න්ම වැඩ කරන කෙනෙක්ට මොකක්ද කරන්න ඕන? බැංකුවට ගිහිල්ලා Contract එක දුන්නත් CC එකක් ගන්න බෑ. ටැක්ස් ගෙවන්න අකමැත්තක් නෑ. පොඩ්ඩක් ප්‍රස්නෙ තේරුම්ගනින්. උබ ඔය කියලා තියෙන කොට්ටාශ වලට වඩා FC වලින්...
  5. Lionzzz

    TRC ඇපෘවල් ෆෝන්

    මාත් මේ ලගදි Phone එකක් ගත්තා. SMS එක ගහලා Check කරන්න Try කරා. System එක වැඩ නෑ. දැනට Phone 1 වැඩ අවුලක් නෑ.
  6. Lionzzz

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    Foreign Currency වලින් Company එකට ආවට Company එකෙන් උබට ගෙවන්නෙ රුපියල්. ඇයි ඒ. එක Company එකට සාපෙක්ෂව ලාභයි. අනිත් එක ගෙවන එක අවුලක් නෙවෙයි මචං. කොහොම හරි ගෙව්වා කියමුකෝ, හැබැයි Bank එකකින් ලෝන් එකක් ගන්න යන්න, අමුම ඩස්පියො විදියට තමා සලකන්නෙ. මට තියෙනවා Credit card එකක් මං LKR වලින්...
  7. Lionzzz

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    කෞද බං උබ, EPF එකෙන් යම් කොටසක් අදාල Company එකෙන් දානවා. උදා : උබ A කියලා කම්පැනි එකකට වැඩ කරනවනම්, 4% වගෙ උබෙන් කපාගෙන 8% කම්පැනි එකෙන් දාන්න ඕන ( හරියටම %) මතක නෑ. අනිත් එක තමයි LKR වලින් 30%+ ටැක්ස් එක ගැන බයිලා කියවන එක. පොඩ්ඩක් කල්පනා කරලා බලපං Foreign Currency එකක තියෙන වටිනාකම එක්ක...
  8. Lionzzz

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    හුගක් LKR වලින් පඩි ගන්න අයට ඔවා තේරෙන්නෙ නෑ බං. බදු ගහලත් කරන්නෙ inefficient දේවල් මෙන්ටේන් කරන එක. අපරාදෙ ඉතිං සල්ලි. අඩුමගානෙ දුකක් නෑ ඒවා වැදගත් දේකට පාවිච්චි කරන්වනන්ම්.
  9. Lionzzz

    මාව හුගක් මතක් වෙනවා නේද ?

    මේ දවස් ටීකෙ නිකං නිව්මෝනියාව වගේද? (කිබුහුන් යනවා ඉවරයක් නෑලු.)
  10. Lionzzz

    අංකල් ඇස් දෙක කටේ දාගෙනද කොහෙද ඩ්‍රයිව් කරන්නෙ..

    Stop Sign එක ගැන හුගක් අය දන්නෙ නෑ බං. අනික ඕවා හරියට කියලා දෙන්නෙ නෑ Learners වල
  11. Lionzzz

    මගෙත් ගැහෙනව තාම... අලි හිංසනය හෙලා දකිමු..

    අලි හැමතැනින්ම මාරු වෙන්නෙ නෑලු නේද? ඔය තැන් වලින් වත් පාර ටික්ක් උස්සලා FlyOver එකක් දැම්මනම් හොදයි නේද? ඕවා ටික ටික හරි කරානම් මේ ප්‍රස්න ගොඩක් දුරට අඩු වෙයි.
  12. Lionzzz

    අංකල් ඇස් දෙක කටේ දාගෙනද කොහෙද ඩ්‍රයිව් කරන්නෙ..

    බයික් එක වැරදී වගෙ මටත් පෙන්නෙ. Car එකේ Blind Spot එකක් වෙන්න පුලුවන් ඕක. කොහොමත් ඔය ගොඩක් බයික් පදින උන්ට Blind Spot ගැන දැනීමක් නෑ. උන් හිතන්නෙ උන්ට තියෙන View එකම අනිත් හැම වාහනේකටම තියෙනවා කියලා. කොහොමත් ස්කූටර් පදින ගෑනු ගැනනම් කතා කරලා වැඩක් නෑ. මට ශුවර් නෑ ඔවා පදින උන්ගෙන් 50% වත් ලයිසන්...
  13. Lionzzz

    ආයේ Dollar ගේන්නේ නෑ ලංකාවට 🥳

    Foreign Currency ගෙන එකෙන් කොහොමත් රජය Benifit එකක් ගන්නවා බං (Exchange Rate Benefit). ඒකට උඩින් තමයි ඔය Tax එක ගහන්නෙ.
  14. Lionzzz

    මෝඩ සමාජවාදී ජෙප්පන්ට එලවගන්න බැරිවෙයි! ඉන්ධන අලෙවියට Shell ශ්‍රී ලංකාවට

    දැං අපි බලමු තරගකාරි මිලකට තෙල් දෙන හැටි.
  15. Lionzzz

    සමාජ මාධ්‍ය අංශවලට අප්‍රේල් සිට 15%ක බද්දක්.කලින් තිබ්බෙ මීට වඩා වැඩි බද්දක්.."මේ වෙලාවේ කරන්න වෙනවා" නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී හෙළිකරයි...🔴

    කලින් බයිලා දැන් කියන්න එපා කියහං. ඒකනෙ මුන්ට චන්දෙ දුන්නෙ. අන්තිමටම IMF එකත් එක්ක නිගොශියේට් කරේ ඔය සෙට් එක නේ. IMF උන් කියන්නෙ වැය Difference එක අඩු කරන්න කියලා. හැමදාම කරනවා වගේ, අන්තිමටම Performance Based නැතුව, රජයේ හැමෝටම පඩි වැඩි කරා. ඔය වැඩි කිරීම කරන්න තිබ්බේ හරි වැඩපිළිවලක් හදලා...

    No contents