1. Lionzzz

    🔴 කවුද මේ සංජීව එලොව යැවූ කදනාරචිචී

    අඩෝ, මරුනේ. ඒ කියන්නෙ හමුදාවට ව්යාජ නමකින්ද බැදිලා තියෙන්නෙ. යසයි යසයි. එතකොට ඔවට බැදෙන අයට Background Check එකක් යන්නෙ නැද්ද? 📶 PS : ලංකාව Digitalized නොකරන්නෙ මෙන්න මේවගෙ වංගු ගහන්න පුලුවන් නිසා.
  2. Lionzzz

    එළකිරි බුද්ධි සේවය විගහට එන්ඩ!

    බුද්ධි තොරතුරු නේද. 💁.
  3. Lionzzz

    සංජීව පන අදිද්දී මැරෙන්න අතඇරපු හැටි

    අඩෝ, Emergency Response නම් මරු හැබැයි. පාරෙ Accident එකක් උනාම වටේපිටේ එවුන් ඔයිට ඉක්මනට React කරන්වා. PS සමහරවිට හිතලාම මග ඇරියද?
  4. Lionzzz

    අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

    මට තේරෙන විදියට, වටේ පිටේ කාටවත් කරදරයක් නොකර, තියන්න ආපු එකාට විතරක් තියලා ගිහිල්ලා නේද. අනික උසාවියක් කියන්නෙ ආරක්ෂාව තද තැනක්. ඇතුලෙ අයත් සම්භන්ධද දන්නෙ නෑ. අනිත් එක තමා, ඔයවගේ තැන් වල Ambulance එකක් වත් රෙඩි පිට තියාගන්නෙ නැද්ද / තියාගන්න අවෂ්යය නැත්ද??
  5. Lionzzz

    පාතාලේ වැඩ පෙන්වයි

    ඇතුලේ CCTV ඇති නේද?
  6. Lionzzz

    🔴Oracle Corporation pledges support for Sri Lanka’s digitalisation and establish South Asian AI and Cloud Hub in Port City .

    ආයෙත් ඔරකල් ඩේටාබේස් එක අපිට කෙලීවිද 🤌?
  7. Lionzzz

    CBSL salary range 🤑🪙

    bump

    No contents