1. Lionzzz

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    ඔයා Toilet එක Plan කරද්දි ඔය බර දරාගන්න පුලුවන් විදියට හැදුවනම් ඕක උඩින් තියන්න. මට හිතෙන්නෙ ඔයා එහෙම ප්ලෑන් එකක් නැතුව තමා ඕක හදලා තියෙන්නෙ. ඒක නිසා වෙනමම Structure එකක් ගහන එක තමා හොදම.
  2. Lionzzz

    අද දවසේ සුර්යය විදුලිය ලබා ගැනීම අත්හිටුවයි !

    ඕක බොරුවක් කියලා දැක්කා තැන් කීපයක. හේතුව විදියට දාලා තිබ්බේ, Remotely Export එක විතරක් Disable කරන්න විදියක් නෑ කියලා. තව හේතුවක් තමා, Rooftop Solar වගේ නෙවෙයි, බිම ගහන එක 1Mw + Plants තමා ගහන්නෙ. ඒවා කරන්නෙත් ලොකු Companies, ඒ වගේ එකකට කෙල වෙන්න දෙන එකක් නෑ මේ පුංචි 5Kw, 10.. වගේ පොඩි පොඩි...
  3. Lionzzz

    එක එකා පිනට කන්නයි අපි ගේන ඩොලර්ස්වලට 15%ක් බදු ගහන්නයි දෙකක් බෑ.

    බදු ගෙවන්න අකමැතිකමට වඩා මං හිතන්නෙ හැමෝටම තියෙන අවුල් බදු සල්ලි වලින් කරන දේවල් ගැන. Efficient තැනකින් හූරලා අරගෙන Inefficient දේවල් වලට Invest කරන්වා.
  4. Lionzzz

    BREAKING: ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලුදෙනා වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

    ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලූදෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. පසුගිය 22 වන දා ආරක්ෂක ලේකම්වරයා ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ද ආරක්ෂක ලේකම්වරයා මේ බව තහවුරු කළේය. මෑත කාලීනව...
  5. Lionzzz

    ලංකාවේ සිට විදේශයන්ට අන්තර්ජාලය හරහා සේවා සපයන සිංහලුන්ට අනුර කුමාරගේ අලුත් අයවැයෙන් 15%ක බද්දක්...

    ලංකාවට USD ගේන එකෙන් දැනටමත් Government එක වාසි ගොඩක් ගන්නවනෙ (Exchange Rate Difference එකෙන් සල්ලි හොයනවා). ඒක තියාගෙන දැනට මගේ මතය නම් ඕකට Tax නොගහා තියන්න ඕන. පස්සෙ කාලෙකදි යම් ටැක්ස් එකක් ගෙවන එක වෙනමම කතාවක්. දැනට නොගහා ඉන්න ඕන කියන එක තමයි මගේ මතය.
  6. Lionzzz

    🔴 🔴 කොටහේනේ වෙඩිතැබීමක් 🔴 🔴

    UPDATE කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ වෙළෙඳසැලක සිටි පුද්ගලයෙක්ය. තුවාලකරු ජාතික රෝහලට...
  7. Lionzzz

    🔴 🔴 කොටහේනේ වෙඩිතැබීමක් 🔴 🔴

    කොටහේන ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ අද (21) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇත. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩික්කරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. කොටහේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි...
  8. Lionzzz

    අදානි එක්ක ගනුදෙනු ඉවරයි - අඩු ගානට විදුලිය දෙන්න සමාගමක් ලෑස්තියි.

    Wind & Solar දෙකම කරනවා මං හිතන්නෙ. අදානිලට ගිවිසුම ගහලා සැහෙන්න කාලයක් ගිහිල්ලත් ඔය Project එක ඉස්සරහට අරං යන්න බැරි උන නිසා ඕක නැවැත්තුවද දන්නෙ නෑ
  9. Lionzzz

    Number Portability ජුනි ඉඳලා!

    මේ වෙන දේවල් වල හැටියට, ඕවා වෙනකම් ශුවර් නෑ.
  10. Lionzzz

    මීගමුව වෙඩි තැබීමේ cctv

    Context eka update kara
  11. Lionzzz

    මීගමුව වෙඩි තැබීමේ cctv

    තවත් වෙඩි තැබීමක් අනූ නමයෙන් ව්‍යර්ථ වෙයි මීගමුව ප්‍රදේශයේ අද (21) දහවල් සිදු කිරීමට ගිය තවත් වෙඩි තැබීමක් ව්‍යාර්ථ ව ගොස් තිබේ. මෙම වෙඩි තැබීම ඉලක්ක වී ඇත්තේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළෙඳසැලක හිමිකරුවෙකි. චමින්ද හෙවත් මිරිස් ඇන්තනිගේ වැඩිමහල් පුත්‍රයා ඉලක්ක...
  12. Lionzzz

    Fifty Shades of Gray එක්ස්පීරියන්ස් එක දැන් ලංකාවේදීම 😍👌

    ඔය අර ශකිලා දැරිවිගෙ අපාර්ට්මන්ට් එක නේද

    No contents