ඒකමතමයි මාත් කියන්නේ. දැන් ඒක පිළිගන්නේ නැතුව වෙන බේගල් ඇදබානවා. මොකද ඒකට උත්තර දෙන්න කට උත්තර නෑනේ.:rofl:
@කූල්: මෙහෙම කට උත්තර නැති ඒවා කරාම ඒ ගැන කතාකරන ත්‍රෙඩ් වලින් ඈත් වෙලා ඉඳපන්. නැත්නම් බක්කරේ වගේ හිමීට ඕෆ්ලයින් යන. ඔයා කොහොමත් මේ දවස්වල රෙප් ගැන කතා කරන ත්‍රෙඩ් වලට නොඑන එක හොඳ...