ඒකනේ බන් කිව්වේ කවුද හිතුවෙ ඇත්ත කියල...මට කලින් උබ මේකෙනෙ හිටියේ![]()
පැහැදිලි මදි

ඒකනේ බන් කිව්වේ කවුද හිතුවෙ ඇත්ත කියල...මට කලින් උබ මේකෙනෙ හිටියේ![]()

මොනවගෙ අයිඩියා එකක්ද බේකරි මහත්තයෝලොල්......
2වෙනි රිප්ලයි එකෙන් පේනවා මේ ත්රෙඩ් එකේ අදහස

කෙලින් තමයි කියන්නේ මම උබලගේ අම්මගෙන් කිරි නොබිව්ට.. අපේ අම්මගෙන් මම කිරි බිව්වේ..උබ නිකන් බලු කතා නොකිය ඉදපන් වෙන අය දන්නේ කොහොමද උබ අම්ම කෙනෙක්ගෙන් කිරි බීලද මේ වගේ කතා කියන්නේ කියල![]()


යකෝ රෙප් දෙද්දි මොඩ් කියන කැල්ල යූස් කරන්නෙ නැත්තේ ඇයි දන්නේ නැ?
කපද්දි විතරද දන්නේ නැ මොඩ්?![]()
මොහොමඩ් කොහොමද මොඩ් වෙන්නේ. එතකොට ශෙනොක්ස් කියන එක ශෙස් වෙන්න එපැයි. අපි සුග, 
ඒකමතමයි මාත් කියන්නේ. දැන් ඒක පිළිගන්නේ නැතුව වෙන බේගල් ඇදබානවා. මොකද ඒකට උත්තර දෙන්න කට උත්තර නෑනේ.
@කූල්: මෙහෙම කට උත්තර නැති ඒවා කරාම ඒ ගැන කතාකරන ත්රෙඩ් වලින් ඈත් වෙලා ඉඳපන්. නැත්නම් බක්කරේ වගේ හිමීට ඕෆ්ලයින් යන. ඔයා කොහොමත් මේ දවස්වල රෙප් ගැන කතා කරන ත්රෙඩ් වලට නොඑන එක හොඳ වෙයි![]()
ඌ වෙන්න ඕනි. රෙප් පවර් නෑනේ ඌටමේක වෙන්න ගත්ත හැටි මට හිතාගන්න පුලුවන්, මේ ළගදි ආවා ප්රභාකරන් කියලා ID එකෙකින් එකෙක්
ඌට මම බැනලා යැව්වා ඔය වගේ කැත වැඩ කරන්න එපා කියලා,.
එදා ඉදලා තමයි ඕක ,මම admin ට දැම්මා message එකක් check කරලා බලන්න.

ඒකමතමයි මාත් කියන්නේ. දැන් ඒක පිළිගන්නේ නැතුව වෙන බේගල් ඇදබානවා. මොකද ඒකට උත්තර දෙන්න කට උත්තර නෑනේ.
@කූල්: මෙහෙම කට උත්තර නැති ඒවා කරාම ඒ ගැන කතාකරන ත්රෙඩ් වලින් ඈත් වෙලා ඉඳපන්. නැත්නම් බක්කරේ වගේ හිමීට ඕෆ්ලයින් යන. ඔයා කොහොමත් මේ දවස්වල රෙප් ගැන කතා කරන ත්රෙඩ් වලට නොඑන එක හොඳ වෙයි![]()



කවුද බන් මමද?මම රෙප් හිගන්නේ නෑ මට රෙප් ඕනෙත් නෑ..මේ ඒක නෙවෙයි මොකක්ද බන් උබේ ඇවටාර් එක සිගරට් බොන එකක් නේද ටිකක් අනිත් අයට ආදර්ශයක් වෙන්න වෙන මොකක් හරි දමා ගත්තොත් හොදයි නේද?අයිඩියා එකක් විතරයි!![]()
කතාබහ හුරුයි වගේ

උබ මටද කිංඩියක් දැම්මේමොහොමඩ් කොහොමද මොඩ් වෙන්නේ. එතකොට ශෙනොක්ස් කියන එක ශෙස් වෙන්න එපැයි. අපි සුග,
![]()

එකක් ගහමුද?
![]()
බොරු දාන්න එපා මචන් මේ බලපන් 100 යෙත් ආච්ච ගහනවා
ඔය ඉන්නේ හොදට
![]()

ඕකනේ කවුරුත් කියන්නේ. මම විශ්වාස කලෙත් නෑනේ.coollifestyle ehema porak nemei yakoooo

මේක බොරුද නැද්ද කියලා මොඩ් ගෙන් අහන්න මොහොමඩ්ගෙන් නෙමෙයි හොඳේකෙල්ලට බනින විදිහ 05-24-2011 04:29 PM Don't try to tag those kind of language ~ Mod![]()


එතකොට ඇයි මුං REP කපන්නේ, මොකටද කපන්නේ ?? කවුද ඒ ගලා?? ගලා කවුද කියලා කොහොමද දැනගන්නේ?? ඒහෙත් එක්කම මොකද්ද මේ REP ගල්කටස් ෂිෂ්ටම් එක.




සමන්තට බනින්න එපා මචන් ඌ ලේ දෙන්න ඉන්නේ ළගදීම ,ඌට ඉතින් ශක්තිය ඕන නේ ,රණ්ඩු වලට ඇදල ගන්න එපා![]()
ගොං ජෝක් දීල ත්රෙඩ් හයිජැක් කරන්න එපා බං , මුං මෙතන සිරා ටෝකක් නෙ දෙන්නෙ![]()
